Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Friday, February 10, 2023

ආහාර ආකලන ද්‍රව්‍ය

 


මෙන්න ආහාර ආකලන ද්‍රව්‍ය ගැන පොතක්ම. මේ පොත ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරන ලද්දක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරුවන්ට ආහාර ආකලන ගැන මේ පොතෙන් ගොඩක් ලොකු දැනුමක් ලබාගන්න පුලුවන්.


එහෙනම් මෙතන ක්ලික් කරලා බාගන්න.

Wednesday, August 25, 2021

ශ්‍රී ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක

 


අද දෙන්න යන්නේ මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට අදාල දෙයක්. ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රිකා ශාක කිහිපයක රූප සටහන් ටිකක්. බලන්න මේ ශාක අඳුනනවද කියලා.....