ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුයි. වර්තමානයේ ආහාර ආකලන ද්‍රව්‍ය බොහෝ විට එන්නේ E අක්ෂරය එක්ක අංකයකින්. මේ ගැන තොරතුරු ටිකක් තමයි මේ ලිපියේ අන්තර්ගත වෙන්නේ. අමතර දැනුමට වැදගත් වෙයි.
මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.