ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ එක ඒකකයක් තමයි පසු අස්වනු තාක්ෂණය.
මේ ඒකකයට අදාළ සටහනක් තමයි මම අද ඔයාලාට දෙන්නේ.
කියවලා දැනුම ලබාගෙන සාර්ථකව විභාගයට මුහුණ දෙන්න.
ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් යටින් comment එකක් එහෙම දැම්මා කියලා මම එහෙම තරහා වෙන්නේ නැහැ ඔන්න.......


















