Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Monday, December 22, 2014

ධීවර ආම්පන්න


ධීවර ආම්පන්න ගැන සටහනක් මෙන්න ඔයාලාට.
මේක මම ගත්තේ පාසල් පෙළපොතකින් බව සදහන් කරන්න ඕනෑ.
මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පාඩම් සදහා මේ ලිපිය යම් උපකාරයක් වෙයි කියලා හිතනවා.

එහෙම නම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්න.


බිම් මැනීම පුනරීක්ෂණ අභ්‍යාස


මෙන්න ගෙනාවා බිම් මැනීම පුනරීක්ෂණ නිබන්ධනයක්. බාගෙන කරලා බලන්නකෝ.
යටින් comment එකකුත් දාලා ගියොත් නේද හොද?

මෙතනින් ගන්න



Tuesday, December 9, 2014

නිර්පාංශු වගාව


නවීන වගා ක්‍රම යටතේ මෑත ඉතිහාසයේ බොහොම ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි නිර්පාංශු වගාව.
මේ ක්‍රමයට වගා කටයුතු කරලා අපේ ගොවි මහත්වරු ලොකු ආදායම් ගන්නවා කියලයි ආරංචි.
මේ වගා ක්‍රමය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ප්‍රකාශනයක් මම ඔයාලාට දෙනවා.
කරන්න රැකියාවක් නැත්නම් නිකන් කාලෙ කන්නේ නැතිව මේ වගේ දෙයක් කළොත් දියුණු වෙන්න පුළුවන්.
ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන මගේ දරුවන්ට මේක ගොඩක් ප්‍රයා්ජනවත් වෙයි කියලා හිතනවා.


මෙතනින් ගන්න





බිම් මල් වගාව


බිම් මල් වගාව පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු පොතක් තමයි මේ.
බාගෙන කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න

වී වගාවේ තවාන්


වී වගාවේ තවාන් ක්‍රම ගැන විස්තර ටිකක් තියෙන ලිපියක් හම්බ වුණා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. 
කියවලා බලන්නකෝ...
තවාන් ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය උදව්වක් වේවි.

මෙතනින් ගන්න.

බද්ධ කිරීම


බද්ධ කිරීම ගැන සිංහලෙන්ම තියෙන් වීඩියෝ දෙකක්ම  මෙන්න. මම හදපුවා නම් නෙවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ.

මෙන්න

01

02

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව

ලෝකයේ කෘෂිකර්මාන්තය තාක්ෂණයත් එක්ක ලොකු දියුණුවක් ලබලා තියෙනවා මේ වෙනකොට.
ඉහළ ගුණාත්මයෙන් යුක්ත හොද අස්වැන්නක් ලබා ගන්න එක ක්‍රමයක් තමයි ආරක්ෂිත ගෘහ එහෙම නැත්නම් හරිතාගාර තුළ බෝග වගා සිදු කිරීම.



ඔයාලා දන්වනේ මේ හරිතාගාර ඇතුලේ පරිසරය නවීකරණය කරලා තියෙනවා විතරක් නෙවෙයි, රෝග සහ පළිබෝධ පැමිණීමත් වලක්වලා තියෙනවා.
මේ හින්දා ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
අද මම දෙන්නේ මේ ගැන වීඩියෝ එකක්. මේක කෘෂිකර්ම දෙපාර්තමේනතුවේ වෙබ් අඩවියෙන් හම්බ වුණේ.
සිංහලෙන්ම විස්තර තියෙනවා.

එහෙනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ.....