පසු අස්වනු තාක්ෂණයට අදාළ සටහන් තුනක්ම මෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම වැඩි කරගන්ට ඕනෙ හොදද....
Wednesday, March 9, 2016
පසු අස්වනු තාක්ෂණය
පසු අස්වනු තාක්ෂණයට අදාළ සටහන් තුනක්ම මෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම වැඩි කරගන්ට ඕනෙ හොදද....
Saturday, October 24, 2015
විසිතුරු මල් වගාව
විසිතුරු මල් වගාව ගැන තොරතුරු ගොඩාරියක් සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් හම්බ වුණා. මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට බොහෝ වැදගත් වේවි. අනිවාර්යයෙන් බලන්න.
මෙතන ක්ලික් කරන්න.
නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම
අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ මේ වීඩියෝ එකේ ඒ ගැන සිංහලෙන්ම කියලා දෙනවා.
Sunday, August 9, 2015
වෘත්තීය රෝග
වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන ඒකකයට අදාළ තවත් පාඩමක් තමයි මේ දෙන්න යන්නේ.
විෂය නිර්දේශයේ තියෙන වෘත්තීය රෝග ගණනාවක් ගැන තොරතුරු මේ සටහනේ අඩංගු වෙනවා.
Download කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ.
මෙතනින් ගන්න
විෂය නිර්දේශයේ තියෙන වෘත්තීය රෝග ගණනාවක් ගැන තොරතුරු මේ සටහනේ අඩංගු වෙනවා.
Download කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ.
මෙතනින් ගන්න
වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව
වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්.
මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ.
මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක්.
පහලින් දීලා තියෙන සබැදිය ඔස්සේ ඔයාට මේ වෙබ් අඩවියට යන්න පුළුවන්. එතන තියෙන ‘රැකියාව සහ සෞඛ්‍යය කියන ලිපි පෙළ බාගන්න. ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි.
මෙතනින් ගිහින් බලන්න.
පැළයක් නිවැරදිව බදුන්ගත කිරීම
විශේෂයෙන්ම ප්‍රාෙයා්ගික පරීක්ෂණයේදී වැදගත් වේවි මේක. පැළයක් හරියට බදුන්ගත කරන්නෙ කොහොමද කියලා සිංහලෙන්ම මේ වීඩියෝවේ කියලා දෙනවා. මෙම වීඩියෝවත් උපුටාගත්තේ කෘෂිTV Facebook පිටුවෙන්.
මෙතන ක්ලික් කරලා බලන්න


















