Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Tuesday, November 19, 2019

පුනරීක්ෂණ


ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න.

මෙතනින් ගන්න.

Sunday, November 17, 2019

තවාන් ජීවාණුහරණය කිරීම


තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක්

මෙතනින් ගිහින් බලන්න.


Saturday, October 13, 2018

ජල පොම්ප නඩත්තුව


කාලෙකට පස්සෙ අද දෙන්න යන්නෙ ජල පොම්ප නඩත්තුව සම්බන්ධ වීඩියෝ එකක්. යටින් දාලා තියෙන Link එකට ගිහින් බලන්න.

මෙතන ක්ලික් කරලා වීඩියෝ එකට යන්න.

Wednesday, March 22, 2017

නව විෂය නිර්දේශය


ඔන්න නැවතත් දිගු නිහැඬියාවකට පස්සේ ආයෙත් Post එකක්. 2019 සඳහා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය නිර්දේශය වෙනස් වෙලා. කට්ටිය මේ දවස් වල හෝ ගාලා පන්ති එහෙම හොයනවා ඇතිනේ....? කෝකටත් Subject එකට Enter වෙන්න කලින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා බලන එක හොඳයි. මෙන්න ගෙනාවා අලුතින් හඳුන්වා දීපු 2019 සඳහා සංශෝධිත විෂය නිර්දේශය

මෙතනින් බාගන්න.

12 ශ්‍රේණිය ගුරු අත්පොත මෙතනින් ගන්න

13 ශ්‍රේණිය ගුරු අත්පොත මෙතනින් ගන්න

12 ශ්‍රේණිය ප්‍රාෙයා්ගික  ක්‍රියාකාරකම් සංග්‍රහය මෙතනින් ගන්න


13 ශ්‍රේණිය ප්‍රාෙයා්ගික  ක්‍රියාකාරකම් සංග්‍රහය මෙතනින් ගන්න


Sunday, May 29, 2016

කෘෂිකාර්මික පනත් හා කෙටුම්පත්


කෘෂිකර්මයට සම්බන්ධ පනත් සහ කෙටුම්පත් ගණනාවක්ම තියෙන වෙබ් අඩවියක් හම්බ වුණා. වැදගත් කියලා හිතෙනවනම් ගිහින් බලන්න.


මෙතනින් යන්න


Saturday, April 2, 2016

ජල ජීවී වගාව


මෙන්න ගෙනාවා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදළ ජල ජීවී වගාව ගැන පොතක්ම. මේ පොතේ අදාළ විෂය කරුණු සියල්ලම පාහේ තියෙනවා. ඉතින් Download කරගෙන කියවලා දැනුම වැඩි කරගන්න.


මෙතනින් ගන්න

Friday, March 11, 2016

ක්ෂුද්‍රජීව විද්‍යාව


ඔන්න තාක්ෂණවේදය විෂය යටතේ අනිවාර්ය විෂය වන තාක්ෂණවේදය සදහා විද්‍යාව (Science For Technology) සදහා වැදගත් වන ක්ෂුද්‍රජීව විද්‍යාව සම්බන්ධ පොතක් තමයි දෙන්නේ.
මේ පොතේ පානීය ජල පිරිපහදුව සහ දූෂිත අපජලය පිරියම් කිරීම පිළිබදවත් තොරතුරු අඩංගු වන නිසා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය කරන දරුවන්ට මේ පොත ගොඩක් වැදගත් වේවි.

එහෙනම් මෙතනින් ගන්න.