Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Tuesday, November 19, 2019

ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්න


ඔන්න මගේ ගානේ තවත් බහුවරණ ප්‍රශ්නපත්‍රයක්. වැඩිය නෑ. ප්‍රශ්න 60යි. කරලා බලන්නකෝ. ප්‍රශ්න සම්බන්ධ ගැටළුවක් තියේ නම් comment එකක් දාන්න.

මෙතනින් ගන්න.

A රාමුව


පාංශු සංරක්ෂණ ක්‍රම වලදී සමෝච්ඡ රේඛා ලකුණු කරන්නට A රාමුව භාවිත කරන බව දන්නවා නොවැ. මෙන් එය සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්

මෙතනින් ගිහින් බලාගන්න.

කාබනික පළිබෝධනාශක නිෂ්පාදනය


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ප්‍රාෙයා්ගික පරීක්ෂණයට උපකාර වන වීඩියෝ දෙකක්ම මෙන්න. කාබනික පළිබෝධනාශක වර්ග නිෂ්පාදනය ගැන. මාතෘකාව ක්ලික් කරලා අදාළ වීඩියෝව බලන්න.

01 - සුදුළූනු නිස්සාරකය සැකසීම

02- කොහොඹ නිස්සාරකය සැකසීම

උස් තවාන් සැකසීම


විවිධ තවාන් වර්ග ගැන ඉගෙන ගන්නවානේ. මෙන්න ඒ අතරින් පාත්ති තවාන් වර්ගයක් වන උස් තවාන් සකස් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්. සිංහලෙන්ම තියෙනවා.

මෙතනින් බලන්න

පුනරීක්ෂණ


ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න.

මෙතනින් ගන්න.

Sunday, November 17, 2019

තවාන් ජීවාණුහරණය කිරීම


තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක්

මෙතනින් ගිහින් බලන්න.


Saturday, October 13, 2018

ජල පොම්ප නඩත්තුව


කාලෙකට පස්සෙ අද දෙන්න යන්නෙ ජල පොම්ප නඩත්තුව සම්බන්ධ වීඩියෝ එකක්. යටින් දාලා තියෙන Link එකට ගිහින් බලන්න.

මෙතන ක්ලික් කරලා වීඩියෝ එකට යන්න.