ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ අන්තිම ඒකකය තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ටිකක් අමාරු පාඩමක් කියලයි ගොඩක් දරුවෝ මේ පාඩම හදුන්වන්නේ. ඉතින් ඔබට පහසුවක් වන්නට ඔන්න මේ ඒකකයට අදාළ සම්පුර්ණ සිද්ධාන්ත සටහනක් දෙනවා. කියවල බලන්නකෝ.
මෙතනින් ගන්න
ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අත්වැලක්
මෙන්න විසිතුරු මල් වගාව සහ භූමි අලංකරණය ඒකකයට අදාල සිද්ධාන්ත සටහනක්
පහළ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
මෙතනින් ගන්න
පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.
මෙතනින් ගන්න.