Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Wednesday, December 31, 2014

Arduino ගැන සිංහලෙන්


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට නව විෂය නිර්දේශය යටතේ එකතු වෙච්ච කොටසක් තමයි Arduino කියන්නේ. 
අන්තර්ජාලයේ මේ ගැන බලද්දි ඉතා සරල තැන සිට සංකීර්ණ අවස්ථාව දක්වාම හොදින් විස්තර තියෙන වීඩියෝ මාලාවක් දකින්නට ලැබුණා Nisal Hewagamage නමැති youtube චැනලයේ.
ඔබට බොහෝ ප්‍රෙයා්ජනවත් වේවි.

මෙතැනින් යන්න....

Friday, December 26, 2014

විසිතුරු ජලජ පැළෑටි


මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ.....

මෙතන කොටලා බාගන්න.


බොන්සායි

බොන්සායි එහෙම නැත්නම් කුරු ගස් කලාව බොහොම ජනප්‍රිය එකක් බව දන්වා නොවැ. කලාත්මක ඇහැකුයි හොද ඉවසීමකුයි තියෙනවා නම් ලස්සන බොන්සායි ගහක් හදා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.
අපේ විෂයට සෘජුව සම්බන්ධ නොවුණත් උනන්දුවක් දක්වන දුවලා පුතාලාට මේ ගැන යමක් දෙන්න ම්නෑ කියලා හිතුණා.
මෙ තියෙන්නේ ශ්‍රී ලංකා බොන්සායි සංගමයෙන් නිකුත් කරපු ප්‍රකාශනයක්.
බොන්සායි කලාව ගැන සරලව ලියවිලා තියෙනවා.
එහෙනම් බාගෙන කියවලා බලන්නකෝ.

මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.







Monday, December 22, 2014

පාරිභෝජනය සදහා භුමි අලංකරණය (Edible Landscaping)


හැමෝම ගෙදර ලස්සන කරගන්න මොනවා හරි අලංකරණ පැළ හිටවනවනේ. අලංකරණය එක්කම පරිභෝජනයටත් ගත හැකි පරිදි ශාක භාවිත කිරීම දැන් ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්. 
අපේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ඛාද්‍ය ගෙවතු වගාව ලෙස දැක්වෙන්නේ මේක.
මේ ගැන සිංහලෙන්ම තියෙන වීඩියෝ එකක් දෙන්නම්.

මෙතනින් බලන්න.


Root Bolling - ගසක් ගලවා ගෙනයාම


භූමි අලංකරණය ඒකකයේදී යෙදෙන ක්‍රියාකාරකමක්. මේක කරන හැටි සිංහලෙන්ම තියෙන වීඩියෝවක් ලැබුණා. 

මෙන්න මෙතන කොටලා බලන්න.




ධීවර ආම්පන්න


ධීවර ආම්පන්න ගැන සටහනක් මෙන්න ඔයාලාට.
මේක මම ගත්තේ පාසල් පෙළපොතකින් බව සදහන් කරන්න ඕනෑ.
මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පාඩම් සදහා මේ ලිපිය යම් උපකාරයක් වෙයි කියලා හිතනවා.

එහෙම නම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්න.


බිම් මැනීම පුනරීක්ෂණ අභ්‍යාස


මෙන්න ගෙනාවා බිම් මැනීම පුනරීක්ෂණ නිබන්ධනයක්. බාගෙන කරලා බලන්නකෝ.
යටින් comment එකකුත් දාලා ගියොත් නේද හොද?

මෙතනින් ගන්න