Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Sunday, May 29, 2016

කෘෂිකාර්මික පනත් හා කෙටුම්පත්


කෘෂිකර්මයට සම්බන්ධ පනත් සහ කෙටුම්පත් ගණනාවක්ම තියෙන වෙබ් අඩවියක් හම්බ වුණා. වැදගත් කියලා හිතෙනවනම් ගිහින් බලන්න.


මෙතනින් යන්න


Saturday, April 2, 2016

ජල ජීවී වගාව


මෙන්න ගෙනාවා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදළ ජල ජීවී වගාව ගැන පොතක්ම. මේ පොතේ අදාළ විෂය කරුණු සියල්ලම පාහේ තියෙනවා. ඉතින් Download කරගෙන කියවලා දැනුම වැඩි කරගන්න.


මෙතනින් ගන්න

Friday, March 11, 2016

ක්ෂුද්‍රජීව විද්‍යාව


ඔන්න තාක්ෂණවේදය විෂය යටතේ අනිවාර්ය විෂය වන තාක්ෂණවේදය සදහා විද්‍යාව (Science For Technology) සදහා වැදගත් වන ක්ෂුද්‍රජීව විද්‍යාව සම්බන්ධ පොතක් තමයි දෙන්නේ.
මේ පොතේ පානීය ජල පිරිපහදුව සහ දූෂිත අපජලය පිරියම් කිරීම පිළිබදවත් තොරතුරු අඩංගු වන නිසා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය කරන දරුවන්ට මේ පොත ගොඩක් වැදගත් වේවි.

එහෙනම් මෙතනින් ගන්න.

Wednesday, March 9, 2016

පසු අස්වනු තාක්ෂණය


පසු අස්වනු තාක්ෂණයට අදාළ සටහන් තුනක්ම මෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම වැඩි කරගන්ට ඕනෙ හොදද....
ඩවුන්ලෝඩ් කරගන්න අදාළ මාතෘකාව ක්ලික් කරන්න.





Saturday, October 24, 2015

විසිතුරු මල් වගාව


විසිතුරු මල් වගාව ගැන තොරතුරු ගොඩාරියක් සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් හම්බ වුණා. මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට බොහෝ වැදගත් වේවි. අනිවාර්යයෙන් බලන්න.

මෙතන ක්ලික් කරන්න.

නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම


අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග  ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ මේ වීඩියෝ එකේ ඒ ගැන සිංහලෙන්ම කියලා දෙනවා.


මෙතන ක්ලික් කරලා බලන්න.

Sunday, August 9, 2015

BST බහුවරණ ප්‍රශ්න

නිකන් ඉන්න ගමන් කරලා බලන්න බහුවරණ ප්‍රශ්න ටිකක් මගේ ගානේ...

මෙතනින් ගන්න.