ටිකක් විතර අවුල් ගිය පාඩමක් නේද? හැබැයි හරියට තේරුම් ගත්තොත් එලකිරි කියලා හිතෙයි. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට බිම් මැනීම ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි මේ කොටස විෂය නිර්දේශයට ඇතුල් කරලා කියෙන්නේ.
හරි! කතා ම්නෙ නෑ. මම දෙන්න යන්නේ මිනිතය සහ තලමිතිය ගැන presentation එකක්. හැබැයි මේක මගෙ නම් නෙමෙයි. ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය රන්බණ්ඩා සර්ගෙ.
කාගෙන් හරි අපේ වැඩේ කෙරෙනවනම් මොකෝ........ හික්.............
මෙන්න මෙතනින් බාගන්න.
0 comments:
Post a Comment