Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Friday, March 11, 2016

ක්ෂුද්‍රජීව විද්‍යාව


ඔන්න තාක්ෂණවේදය විෂය යටතේ අනිවාර්ය විෂය වන තාක්ෂණවේදය සදහා විද්‍යාව (Science For Technology) සදහා වැදගත් වන ක්ෂුද්‍රජීව විද්‍යාව සම්බන්ධ පොතක් තමයි දෙන්නේ.
මේ පොතේ පානීය ජල පිරිපහදුව සහ දූෂිත අපජලය පිරියම් කිරීම පිළිබදවත් තොරතුරු අඩංගු වන නිසා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය කරන දරුවන්ට මේ පොත ගොඩක් වැදගත් වේවි.

එහෙනම් මෙතනින් ගන්න.

Wednesday, March 9, 2016

පසු අස්වනු තාක්ෂණය


පසු අස්වනු තාක්ෂණයට අදාළ සටහන් තුනක්ම මෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම වැඩි කරගන්ට ඕනෙ හොදද....
ඩවුන්ලෝඩ් කරගන්න අදාළ මාතෘකාව ක්ලික් කරන්න.