Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Thursday, November 27, 2014

ආහාරමය ජලජ ශාක වගාව


ජල ජීවී වගාව ඒකකයට අදාළ සටහනක් තමයි මේ. මේකේ දැක්වෙන්නේ ආහාරමය ජලජ ශාක වගාව ගැන. පොතකින් ගත්ත කොටසක්. නමුත් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට ප්‍රෙයා්ජනවත් කරණා ගණනාවක්ම තියෙනවා. බාගන්න ගමන් පහළින් මේ ගැන Comment එකකුත් දාලා යන්න.

මෙතනින් බාගන්නකෝ ......





Tuesday, November 25, 2014

තල මේස බිම් මැනීම

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරුවේ අමාරුයි කියන පාඩමක් තමා බිම් මැනීම ඒකකය. හරියට ගොඩ දාගත්තොත් හරි ලේසිඒකකයක්. එම ඒකකයේ එන තලමේස බිම් මැනීම ගැනයි මේ ලිපිය. සියලු තොරතුරු තියෙනවා



මෙතනින් ගන්න.......




Friday, November 21, 2014

මිනිතය සහ තලමිතිය සිංහලෙන්ම.....


ටිකක් විතර අවුල් ගිය පාඩමක් නේද? හැබැයි හරියට තේරුම් ගත්තොත් එලකිරි කියලා හිතෙයි. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට බිම් මැනීම ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි මේ කොටස විෂය නිර්දේශයට ඇතුල් කරලා කියෙන්නේ.
හරි! කතා ම්නෙ නෑ. මම දෙන්න යන්නේ මිනිතය සහ තලමිතිය ගැන presentation එකක්. හැබැයි මේක මගෙ නම් නෙමෙයි. ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය රන්බණ්ඩා සර්ගෙ.
කාගෙන් හරි අපේ වැඩේ කෙරෙනවනම් මොකෝ........ හික්.............

මෙන්න මෙතනින් බාගන්න.



ජල කළමනාකරණය


ජල කළමනාකරණය සම්බන්ධ වැදගත් ලිපියක් මෙන්න මෙතනින් බාගන්නකෝ.....


ජෛව පද්ධති තාක්ෂණවේිදය විෂය හදාරන දූ දරුවන්ට අත්වැලක්

නව තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දූ දරුවන්ට අත්වැලක් වන ලෙස මෙම බ්ලොග් අඩවියෙන් විෂය කරුණු, පුනරීක්ෂණ අභ්‍යාස, වීඩියෝ වැඩසටහන් ආදිය ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.