Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Wednesday, August 25, 2021

ශ්‍රී ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක

 


අද දෙන්න යන්නේ මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට අදාල දෙයක්. ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රිකා ශාක කිහිපයක රූප සටහන් ටිකක්. බලන්න මේ ශාක අඳුනනවද කියලා.....