Thursday, August 19, 2021

ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා ගණිතය

 



මෙන්න ටිකක් වෙනස් වැඩක්.  ජෛව  පද්ධති තාක්ෂණවේදය විෂයේ විභාගයට එන්න පුළුවන් ගණිත ගැටළු ආකාර ගණනාවක් සහිත නිබන්ධනයක් ඔබට අද මම දෙනවා. කරලා බලන්න. මේකේ උත්තර ඕන නම් මේ post එකට comment එකක් දාන්න.

මෙතනින් ගන්න 

Related Posts:

  • ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ  ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ අතීතයේ හෝ වර්තමානයේ ස්වභාවිකව පැතිරී ඇති ප‍්‍රදේශයෙන්/රටින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක‍්‍රමණශීලී ජීව… Read More
  • සිද්ධාන්ත සටහන් - දැව සහ දැව නොවන වනජ නිෂ්පාදන කොරෝනා වසංගතය නිසා ගෙදරට වෙලා ඉන්න දරුවන්ට Online ක්‍රමයට පාඩම් උගන්නන්න තීරණය කළා. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ පාඩම් සියල්ල සඳහා සම්පූර්ණ සිද්ධාන්ත සටහන් මම අද සිට මෙම බ්ලොග් අඩවියට දානවා.  ඒ යටතේ මෙන… Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේදය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බාගන්න අවශ්‍ය අයට පහත සබැඳි වලින් බාගන්න පුළුවන්. අදාළ වසර මත ක්ලික් කරන්න. 2015 2016  2017 2018 2019 පැරණි විෂය නිර්දේශය 2019 නව විෂය නිර්දේශය … Read More
  • සගන්ධ තෙල් නිෂ්පාදනය සගන්ධ තෙල් ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලබන ජලයේ අද්‍රාව්‍ය වාෂ්පශීලි ද්‍රව සගන්ධ තෙල් වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ සගන්ධ තෙල්වල ඒවාට ම ලාක්ෂණික වූ ගන්ධයක් ඇත. සගන්ධ තෙල් මඟින් ආහාර වර්ග සුවඳවත් කිරීමෙන් ආ… Read More
  • කුරුඳු නිෂ්පාදනය අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්තමානයේ ද  ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් ලොව පුරා පවතී. කුරුඳු සකස් කරන ආකාරය පිළිබඳව විස්තරයක්  පහතින් දැක්වේ. පොත්ත සී… Read More

1 comment: