Saturday, August 7, 2021

ව්‍යවසායකත්වය

 





ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ අන්තිම ඒකකය තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ටිකක් අමාරු පාඩමක් කියලයි ගොඩක් දරුවෝ මේ පාඩම හදුන්වන්නේ. ඉතින් ඔබට පහසුවක් වන්නට ඔන්න මේ ඒකකයට අදාළ සම්පුර්ණ සිද්ධාන්ත සටහනක් දෙනවා. කියවල බලන්නකෝ.


Related Posts:

  • පැළයක් නිවැරදිව බදුන්ගත කිරීම විශේෂයෙන්ම ප්‍රාෙයා්ගික පරීක්ෂණයේදී වැදගත් වේවි මේක. පැළයක් හරියට බදුන්ගත කරන්නෙ කොහොමද කියලා සිංහලෙන්ම මේ වීඩියෝවේ කියලා දෙනවා. මෙම වීඩියෝවත් උපුටාගත්තේ කෘෂිTV Facebook පිටුවෙන්. මෙතන ක්ලික් කරලා බලන්න … Read More
  • ගසක් කප්පාදු කරන්නේ මෙහෙමයි මාතෘකාවෙන් දීලා තියෙන කරුණට අදාළ සිංහල වීඩියෝවක්.  උපුටා ගැනීම - කෘෂිTV Facebook පිටුව මෙන්න මෙතන Click කරලා බලන්නකෝ.... … Read More
  • ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද, දත්ත එකතුකරණයක් (Data logger… Read More
  • පස ජීවාණුහරණය කිරීම පාංශු ජීවාණුහරණ ක්‍රම පිළිබදව දැනුම ඉතා වැදගත්. වගාවකදී වගේම තවාන් පාලනයේදීත් අපි විවිධ ජීවාණුහරණ ක්‍රම යොදා ගන්නවා. ඉතින් මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීවාණුහරණ ක්‍රම ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක්ම දෙන්… Read More
  • වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්. මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ. මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක… Read More

0 comments:

Post a Comment