Practicals.

.

Field Works.

පහසුකම් සපිරි දේශන ශාලා.

BST උගන්වන පංතිය.

Friday, March 5, 2021

ශාක පටක රෝපණය

 


මෙන්න පටක රෝපණය ගැන සියලුම තොරතුරු තියෙන වීඩියෝවක්. අමු හිංගලෙන්ම සියලු විස්තර කියලා දෙනවා. ශාක ප්‍රචාරණය ඒකකයට බෙහෙවින් වැදගත්. අනිවාර්යෙන් බලන්න.
මෙතනින් යන්න.


ජල සම්පාදන ක්‍රම




මෙන්න ජල සම්පාදන ක්‍රම පිළිබඳව ඉතා වටිනා වීඩියෝවක්. ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයට වැදගත් වේවි. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරපු එකක්.

මෙතනින් ගිහින් බලන්න.


 


දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය

 




පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න.