මෙන්න පටක රෝපණය ගැන සියලුම තොරතුරු තියෙන වීඩියෝවක්. අමු හිංගලෙන්ම සියලු විස්තර කියලා දෙනවා. ශාක ප්‍රචාරණය ඒකකයට බෙහෙවින් වැදගත්. අනිවාර්යෙන් බලන්න.
Related Posts:
එන්ජිමක ක්‍රියාකාරීත්වය
ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකය යටතේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න වෙනවනේ. ඔන්න ඒකට මගෙන් උදව්වක්. පෙට්‍රල් එන්ජින් ක්‍රියාකාරීත්වය සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක් දෙනවා. මේවා බලන්න. බලලා අවබෝධ කරගන්න. කොටස් පිළිබද දැනුම ව… Read More
එන්ජිමක ප්‍රධාන සංරචක01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK
එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාක… Read More
ජෛව අණු
තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න.
මෙතනින් ගන්න.… Read More
ජල සම්පාදන ක්‍රම
මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා… Read More
වැසි ජලය එක්රැස් කිරීම
මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ.
මෙතනින් ගන්න.… Read More
0 comments:
Post a Comment