Friday, March 5, 2021

දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය

 




පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.

මෙතනින් ගන්න.

Related Posts:

  • පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයේදී පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගැන ඉගෙනගන්න වෙනවා. මෙන්න ඒකට මගෙ ගානේ පොඩි උදව්වක්. මට හම්බ වුණ ලිපියක් ඔබට දෙනවා ඔන්න. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. දියර ඉසින යන්ත්‍ර ගැන වැදගත් තොරත… Read More
  • ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද, දත්ත එකතුකරණයක් (Data logger… Read More
  • කාබනික පොහොර ගැන මේ ලිපිය දෙන්නෙත් ඔබේ අමතර දැනුමට. බෝග වගාවේදී කාබනික පොහොර භාවිතයේ වැදගත්කම් ගැන දැක්වෙන වැදගත් ලිපියක්. අනේ මම හදපු එකක්නම් නොවෙයි. ගත්තේ අන්තර්ජාලයෙන්. ඔබට වැදගත් වේවි කියලා හිතුණ නිසා දැම්මා ඔන්න. මෙතන කොටලා බාගන්න.… Read More
  • ශාකයක් ලේයර් කර ගැනීම වායව අතුබැදීමක් කරන හැටි සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ එකක් මෙන්න. මුලසිට සරලව සියල්ල තියෙනවා. බලන්ටකො ඈ.... උපුටා ගැනීම - කෘෂි TV facebook පිටුවෙන් මෙතනින් යන්න.… Read More
  • ගසක් කප්පාදු කරන්නේ මෙහෙමයි මාතෘකාවෙන් දීලා තියෙන කරුණට අදාළ සිංහල වීඩියෝවක්.  උපුටා ගැනීම - කෘෂිTV Facebook පිටුව මෙන්න මෙතන Click කරලා බලන්නකෝ.... … Read More

1 comment: