Friday, November 21, 2014

ජෛව පද්ධති තාක්ෂණවේිදය විෂය හදාරන දූ දරුවන්ට අත්වැලක්

නව තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දූ දරුවන්ට අත්වැලක් වන ලෙස මෙම බ්ලොග් අඩවියෙන් විෂය කරුණු, පුනරීක්ෂණ අභ්‍යාස, වීඩියෝ වැඩසටහන් ආදිය ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.

Related Posts:

  • ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න.  මෙතනින් ගන්න.… Read More
  • ජලය මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්. මෙතන ක්ලික් කරලා බාගන්න.… Read More
  • විදුලි පාහනය (Electric Soldering Iron) පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉ… Read More
  • පාංශු සංරක්ෂණ ක්‍රම පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි  කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්.  අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මෙතනින් ගිහින් බලන්න.… Read More
  • වී වගාව මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි.  මෙතනින් බාගන්න.… Read More

0 comments:

Post a Comment