අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ මේ වීඩියෝ එකේ ඒ ගැන සිංහලෙන්ම කියලා දෙනවා.
Saturday, October 24, 2015
Home »
» නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම
නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම
Related Posts:
ජලයේ කඨිනත්වය ජලයේ කඨිනත්වය සහ කැල්සියම් අයන ප්‍රතිශතය හොයන ආකාරය ගැන ලිපියක් මෙන්න තියෙනවා. ජලය කොටස ඉගෙන ගන්න මගේ දරුවන්ට මේක වැදගත් වේවි. මෙතනින් බාගන්න එහෙනම්.… Read More
කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ටත් සමහර ඒකක සදහා මේක බොහෝම ප්‍රෙයා්ජනවත්. ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්… Read More
වී වගාවේ තවාන් වී වගාවේ තවාන් ක්‍රම ගැන විස්තර ටිකක් තියෙන ලිපියක් හම්බ වුණා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. කියවලා බලන්නකෝ... තවාන් ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය උදව්වක් වේවි. මෙතනින් ගන්න. … Read More
බද්ධ කිරීම බද්ධ කිරීම ගැන සිංහලෙන්ම තියෙන් වීඩියෝ දෙකක්ම මෙන්න. මම හදපුවා නම් නෙවෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. මෙන්න 01 02… Read More
පසු අස්වනු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ එක ඒකකයක් තමයි පසු අස්වනු තාක්ෂණය. මේ ඒකකයට අදාළ සටහනක් තමයි මම අද ඔයාලාට දෙන්නේ. කියවලා දැනුම ලබාගෙන සාර්ථකව විභාගයට මුහුණ දෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් යටින් comment එකක් එහෙම දැම්මා… Read More
0 comments:
Post a Comment