Thursday, January 8, 2015

මොනාද මේ E අංක

ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුයි. වර්තමානයේ ආහාර ආකලන ද්‍රව්‍ය බොහෝ විට එන්නේ E අක්ෂරය එක්ක අංකයකින්. මේ ගැන තොරතුරු ටිකක් තමයි මේ ලිපියේ අන්තර්ගත වෙන්නේ. අමතර දැනුමට වැදගත් වෙයි.

මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.



Related Posts:

  • ජලය මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්. මෙතන ක්ලික් කරලා බාගන්න.… Read More
  • වී වගාව මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි.  මෙතනින් බාගන්න.… Read More
  • දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production) උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. ක… Read More
  • පාංශු සංරක්ෂණ ක්‍රම පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි  කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්.  අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මෙතනින් ගිහින් බලන්න.… Read More
  • විදුලි පාහනය (Electric Soldering Iron) පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉ… Read More

0 comments:

Post a Comment