Thursday, January 8, 2015
Home »
» පටක රෝපණය සිංහලෙන්
පටක රෝපණය සිංහලෙන්
මෙන්න ශාක පටක රෝපණය ගැන සිංහලෙන්ම කියලා දෙන හොද වීඩියෝවක්. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයක්. පටක රෝපණය ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රෙයා්ජනවත් වෙයි.
මෙතනින් ගිහින් බලන්න.
Related Posts:
පුනරීක්ෂණ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න. මෙතනින් ගන්න.… Read More
තවාන් ජීවාණුහරණය කිරීම තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක් මෙතනින් ගිහින් බලන්න. … Read More
මත්ස්‍ය පසු අස්වනු තාක්ෂණය සත්ව ප්‍රෝටීන ප්‍රභවයක් ලෙස මත්ස්‍ය ආහාර ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගන්නා නමුත් එහි පවතින නරක් වන සුලු ස්වභාවය නිසා මසුන් නෙළා ගත් විගස හොඳ තත්ත්වයෙන් පවත්චා ගැනීමට කටයුතු කළ යුතු ය. නිවැරදි පරිහරණය මගින් … Read More
ජල පොම්ප නඩත්තුව කාලෙකට පස්සෙ අද දෙන්න යන්නෙ ජල පොම්ප නඩත්තුව සම්බන්ධ වීඩියෝ එකක්. යටින් දාලා තියෙන Link එකට ගිහින් බලන්න. මෙතන ක්ලික් කරලා වීඩියෝ එකට යන්න.… Read More
උස් තවාන් සැකසීම විවිධ තවාන් වර්ග ගැන ඉගෙන ගන්නවානේ. මෙන්න ඒ අතරින් පාත්ති තවාන් වර්ගයක් වන උස් තවාන් සකස් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්. සිංහලෙන්ම තියෙනවා. මෙතනින් බලන්න… Read More
0 comments:
Post a Comment