Wednesday, December 31, 2014

Arduino ගැන සිංහලෙන්


ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට නව විෂය නිර්දේශය යටතේ එකතු වෙච්ච කොටසක් තමයි Arduino කියන්නේ. 
අන්තර්ජාලයේ මේ ගැන බලද්දි ඉතා සරල තැන සිට සංකීර්ණ අවස්ථාව දක්වාම හොදින් විස්තර තියෙන වීඩියෝ මාලාවක් දකින්නට ලැබුණා Nisal Hewagamage නමැති youtube චැනලයේ.
ඔබට බොහෝ ප්‍රෙයා්ජනවත් වේවි.

මෙතැනින් යන්න....

Related Posts:

  • Arduino ගැන සිංහලෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට නව විෂය නිර්දේශය යටතේ එකතු වෙච්ච කොටසක් තමයි Arduino කියන්නේ.  අන්තර්ජාලයේ මේ ගැන බලද්දි ඉතා සරල තැන සිට සංකීර්ණ අවස්ථාව දක්වාම හොදින් විස්තර තියෙන වීඩියෝ මාලාවක් දකින්නට ලැබුණා Nisal … Read More
  • සත්ත්ව පාලනය මෙන්න සත්ත්ව පාලනය සම්බන්ධව වැදගත් ලිපියක්. විෂයට අදාළ කරුණු ගණනාවක් සරලව තියෙනවා. මෙතනින් ගන්න.... … Read More
  • ජලයේ ගුණාංග ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාග ගැන මා විසින් පිළියෙළ කළ නිබන්ධනයක් දෙනවා ඔන්න. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට සෑම ඒකකයකටම අදාළ මේ වගේ සම්පූර්ණ සිද්ධාන්ත සටහන් නොමිලේම ලැබෙනවා.  බාගත කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්… Read More
  • පටක රෝපණය සිංහලෙන් මෙන්න ශාක පටක රෝපණය ගැන සිංහලෙන්ම කියලා දෙන හොද වීඩියෝවක්. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයක්. පටක රෝපණය ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රෙයා්ජනවත් වෙයි. මෙතනින් ගිහින් බලන්න. … Read More
  • විසිතුරු ජලජ පැළෑටි මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ..... මෙතන කොටලා බාගන්න. … Read More

0 comments:

Post a Comment