Friday, December 26, 2014
Home »
» විසිතුරු ජලජ පැළෑටි
විසිතුරු ජලජ පැළෑටි
මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ.....
මෙතන කොටලා බාගන්න.
Related Posts:
ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න. මෙතනින් ගන්න.… Read More
වී වගාව මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි. මෙතනින් බාගන්න.… Read More
එන්ජිමක ප්‍රධාන සංරචක01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාක… Read More
තාක්ෂණවේදය සදහා විද්‍යාව - Science for Technology සටහන් මෙන්න ඹබට SFT සිද්ධාන්ත සටහන් තොගයක්ම. ඇතැම් ඒවා පැරණි විෂය නිර්දේශයට අදාළ ඒවා. නමුත් නව විෂය නිර්දේශයටත් ඒවා අදාළයි. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න. අදාළ මාතෘකාව click කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සැ.යු. - මෙහි … Read More
පාංශු සංරක්ෂණ ක්‍රම පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්. අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මෙතනින් ගිහින් බලන්න.… Read More
0 comments:
Post a Comment