Home »
» කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය
මෙන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ටත් සමහර ඒකක සදහා මේක බොහෝම ප්‍රෙයා්ජනවත්.
ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්න
Related Posts:
පාරිභෝජනය සදහා භුමි අලංකරණය (Edible Landscaping)
හැමෝම ගෙදර ලස්සන කරගන්න මොනවා හරි අලංකරණ පැළ හිටවනවනේ. අලංකරණය එක්කම පරිභෝජනයටත් ගත හැකි පරිදි ශාක භාවිත කිරීම දැන් ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්.
අපේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ඛාද්‍ය ගෙවතු වගාව ලෙස දැක්වෙන්… Read More
Arduino ගැන සිංහලෙන්
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට නව විෂය නිර්දේශය යටතේ එකතු වෙච්ච කොටසක් තමයි Arduino කියන්නේ.
අන්තර්ජාලයේ මේ ගැන බලද්දි ඉතා සරල තැන සිට සංකීර්ණ අවස්ථාව දක්වාම හොදින් විස්තර තියෙන වීඩියෝ මාලාවක් දකින්නට ලැබුණා Nisal … Read More
ජලයේ ගුණාංග
ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාග ගැන මා විසින් පිළියෙළ කළ නිබන්ධනයක් දෙනවා ඔන්න. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට සෑම ඒකකයකටම අදාළ මේ වගේ සම්පූර්ණ සිද්ධාන්ත සටහන් නොමිලේම ලැබෙනවා.
බාගත කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්… Read More
විසිතුරු ජලජ පැළෑටි
මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ.....
මෙතන කොටලා බාගන්න.
… Read More
පටක රෝපණය සිංහලෙන්
මෙන්න ශාක පටක රෝපණය ගැන සිංහලෙන්ම කියලා දෙන හොද වීඩියෝවක්. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයක්. පටක රෝපණය ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රෙයා්ජනවත් වෙයි.
මෙතනින් ගිහින් බලන්න.
… Read More
0 comments:
Post a Comment