Tuesday, December 9, 2014

වී වගාවේ තවාන්


වී වගාවේ තවාන් ක්‍රම ගැන විස්තර ටිකක් තියෙන ලිපියක් හම්බ වුණා. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. 
කියවලා බලන්නකෝ...
තවාන් ක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්න මේ ලිපිය උදව්වක් වේවි.

මෙතනින් ගන්න.

Related Posts:

  • ජල සම්පාදන ක්‍රම මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා… Read More
  • එන්ජිමක ප්‍රධාන සංරචක01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාක… Read More
  • ජෛව අණු තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න. මෙතනින් ගන්න.… Read More
  • එන්ජිමක ක්‍රියාකාරීත්වය ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකය යටතේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න වෙනවනේ. ඔන්න ඒකට මගෙන් උදව්වක්. පෙට්‍රල් එන්ජින් ක්‍රියාකාරීත්වය සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක් දෙනවා. මේවා බලන්න. බලලා අවබෝධ කරගන්න. කොටස් පිළිබද දැනුම ව… Read More
  • වැසි ජලය එක්රැස් කිරීම මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ. මෙතනින් ගන්න.… Read More

0 comments:

Post a Comment