Tuesday, December 9, 2014

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව

ලෝකයේ කෘෂිකර්මාන්තය තාක්ෂණයත් එක්ක ලොකු දියුණුවක් ලබලා තියෙනවා මේ වෙනකොට.
ඉහළ ගුණාත්මයෙන් යුක්ත හොද අස්වැන්නක් ලබා ගන්න එක ක්‍රමයක් තමයි ආරක්ෂිත ගෘහ එහෙම නැත්නම් හරිතාගාර තුළ බෝග වගා සිදු කිරීම.



ඔයාලා දන්වනේ මේ හරිතාගාර ඇතුලේ පරිසරය නවීකරණය කරලා තියෙනවා විතරක් නෙවෙයි, රෝග සහ පළිබෝධ පැමිණීමත් වලක්වලා තියෙනවා.
මේ හින්දා ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
අද මම දෙන්නේ මේ ගැන වීඩියෝ එකක්. මේක කෘෂිකර්ම දෙපාර්තමේනතුවේ වෙබ් අඩවියෙන් හම්බ වුණේ.
සිංහලෙන්ම විස්තර තියෙනවා.

එහෙනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ.....




Related Posts:

  • සත්ත්ව පාලනය මෙන්න සත්ත්ව පාලනය සම්බන්ධව වැදගත් ලිපියක්. විෂයට අදාළ කරුණු ගණනාවක් සරලව තියෙනවා. මෙතනින් ගන්න.... … Read More
  • පටක රෝපණය සිංහලෙන් මෙන්න ශාක පටක රෝපණය ගැන සිංහලෙන්ම කියලා දෙන හොද වීඩියෝවක්. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිෂ්පාදනයක්. පටක රෝපණය ඉගෙනගන්න අපේ දරුවන්ට ප්‍රෙයා්ජනවත් වෙයි. මෙතනින් ගිහින් බලන්න. … Read More
  • ජලයේ ගුණාංග ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාග ගැන මා විසින් පිළියෙළ කළ නිබන්ධනයක් දෙනවා ඔන්න. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට සෑම ඒකකයකටම අදාළ මේ වගේ සම්පූර්ණ සිද්ධාන්ත සටහන් නොමිලේම ලැබෙනවා.  බාගත කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්… Read More
  • මොනාද මේ E අංක ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුය… Read More
  • කාලගුණික මධ්‍යස්ථානය කාලගුණික මධ්‍යස්ථානය කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි. කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේ… Read More

0 comments:

Post a Comment