Home »
» පාරිභෝජනය සදහා භුමි අලංකරණය (Edible Landscaping)
හැමෝම ගෙදර ලස්සන කරගන්න මොනවා හරි අලංකරණ පැළ හිටවනවනේ. අලංකරණය එක්කම පරිභෝජනයටත් ගත හැකි පරිදි ශාක භාවිත කිරීම දැන් ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්.
අපේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ඛාද්‍ය ගෙවතු වගාව ලෙස දැක්වෙන්නේ මේක.
මේ ගැන සිංහලෙන්ම තියෙන වීඩියෝ එකක් දෙන්නම්.
මෙතනින් බලන්න.
Related Posts:
කාබනික පොහොර ගැන
මේ ලිපිය දෙන්නෙත් ඔබේ අමතර දැනුමට. බෝග වගාවේදී කාබනික පොහොර භාවිතයේ වැදගත්කම් ගැන දැක්වෙන වැදගත් ලිපියක්. අනේ මම හදපු එකක්නම් නොවෙයි. ගත්තේ අන්තර්ජාලයෙන්. ඔබට වැදගත් වේවි කියලා හිතුණ නිසා දැම්මා ඔන්න.
මෙතන කොටලා බාගන්න.… Read More
සත්ත්ව පාලනය
මෙන්න සත්ත්ව පාලනය සම්බන්ධව වැදගත් ලිපියක්. විෂයට අදාළ කරුණු ගණනාවක් සරලව තියෙනවා.
මෙතනින් ගන්න....
… Read More
ජලයේ ගුණාංග
ජලයේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාග ගැන මා විසින් පිළියෙළ කළ නිබන්ධනයක් දෙනවා ඔන්න. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට සෑම ඒකකයකටම අදාළ මේ වගේ සම්පූර්ණ සිද්ධාන්ත සටහන් නොමිලේම ලැබෙනවා.
බාගත කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්… Read More
කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික මධ්‍යස්ථානය
කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි.
කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු
මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේ… Read More
මොනාද මේ E අංක
ආහාර ඇසුරුම්කරණය ගැන ඉගෙනගන්නවා නොවැ. ආහාරයේ අන්තර්ගත වන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන්, අඩංගු ප්‍රමාණයන්ට අනුව අවරෝහණ පිළිවෙලින් සදහන් කිරීම නීතියක්. ආහාරයට යොදන ආකලන ද්‍රව්‍ය අන්තර්ජාතික අංකන ක්‍රමයෙන් දැක්විය යුතුය… Read More
0 comments:
Post a Comment