Tuesday, December 9, 2014
Home »
» නිර්පාංශු වගාව
නිර්පාංශු වගාව
නවීන වගා ක්‍රම යටතේ මෑත ඉතිහාසයේ බොහොම ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි නිර්පාංශු වගාව.
මේ ක්‍රමයට වගා කටයුතු කරලා අපේ ගොවි මහත්වරු ලොකු ආදායම් ගන්නවා කියලයි ආරංචි.
මේ වගා ක්‍රමය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ප්‍රකාශනයක් මම ඔයාලාට දෙනවා.
කරන්න රැකියාවක් නැත්නම් නිකන් කාලෙ කන්නේ නැතිව මේ වගේ දෙයක් කළොත් දියුණු වෙන්න පුළුවන්.
ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන මගේ දරුවන්ට මේක ගොඩක් ප්‍රයා්ජනවත් වෙයි කියලා හිතනවා.
මෙතනින් ගන්න
Related Posts:
ජෛව පද්ධති තාක්ෂණවේදය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බාගන්න අවශ්‍ය අයට පහත සබැඳි වලින් බාගන්න පුළුවන්. අදාළ වසර මත ක්ලික් කරන්න. 2015 2016 2017 2018 2019 පැරණි විෂය නිර්දේශය 2019 නව විෂය නිර්දේශය … Read More
ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමෙහි යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. ඒ අනුව, ව්‍යවසායකත්වය … Read More
සගන්ධ තෙල් නිෂ්පාදනය සගන්ධ තෙල් ශාක ද්‍රව්‍යවලින් නිස්සාරණය කරනු ලබන ජලයේ අද්‍රාව්‍ය වාෂ්පශීලි ද්‍රව සගන්ධ තෙල් වශයෙන් හඳුන්වනු ලැබේ. විවිධ සගන්ධ තෙල්වල ඒවාට ම ලාක්ෂණික වූ ගන්ධයක් ඇත. සගන්ධ තෙල් මඟින් ආහාර වර්ග සුවඳවත් කිරීමෙන් ආ… Read More
කුරුඳු නිෂ්පාදනය අතීතයේ සිට ශ්‍රී ලංකාවේ කුරුඳුවලට ලෝකය පුරා විශාල ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්තමානයේ ද ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් ලොව පුරා පවතී. කුරුඳු සකස් කරන ආකාරය පිළිබඳව විස්තරයක් පහතින් දැක්වේ. පොත්ත සී… Read More
ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ ආක‍්‍රමණික ආගන්තුක ජීවී විශේෂ අතීතයේ හෝ වර්තමානයේ ස්වභාවිකව පැතිරී ඇති ප‍්‍රදේශයෙන්/රටින් පිටත වෙනත් පරිසරයකට හඳුන්වා දී ඇති හෝ පැතිරී ඇති ජෛව විවිධත්වයට තර්ජනයක් ඇති කරන ජීවීන් ආගන්තුක ආක‍්‍රමණශීලී ජීව… Read More
ඔබේ මේ දැන්වත් කිරීම ගොඩක් වටිනවා. වගාක්‍රම ගැන හොඳ අවබෝධයක් අපට නැහැ. මේ ඒගැන අපට දෙන්න දරන උත්සහයට බොහොම ස්තුතියි.
ReplyDelete