මෙන්න සත්ත්ව පාලනය ගැන පොතක්ම.
මේවා ඉතින් අපිම දුන්නොත් තමයි හරි......... lol......
මෙන්න මේ පොතේ අඩංගු තොරතුරු
මෙන්න මෙතන ක්ලික් කරලා බාගන්න.
Related Posts:
විසිතුරු මත්ස්‍ය වගාව
විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ Presentation එකක් ඔබට දෙනවා. ජල ජීවී වගාව ඒකකයට අදාළ විසිතුරු මසුන් ගැන තෙරතුරු සමූහයක් රූපසටහන් එක්කම මෙහි තියෙනවා.
මේ Presentation එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ජල ජීවී වගා සංවර්ධ… Read More
සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය
මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අ… Read More
සිද්ධාන්ත සටහන් - ජල ජීවී වගාව
ජලජීවී වගාව ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන මෙන්න. පහළ තියෙන Link එකෙන් Download කරගන්න.
මෙන්න මෙතනින් ගන්න.
මෙයින් ඔබ යම් ප්‍රෙයා්ජනයක් ලබනවානම් යටින් Comment එකක් දාලා යන්න. එය මට ලොකු ශක්තියක් වේවි.
… Read More
දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය පළිබෝධනාශක යෙදීමට භාවිත කරන දියර ඉසින යන්ත්‍ර ගැන ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයෙදි ඉගෙනගන්නවානේ. ඔන්න දියර ඉසින යන්ත්‍ර ක්‍රමාංකනය කරන ආකාරය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ලිපියක්. කියවලා බලන්නකෝ.මෙතනින් ගන්න.… Read More
ජල සම්පාදන ක්‍රමමෙන්න ජල සම්පාදන ක්‍රම පිළිබඳව ඉතා වටිනා වීඩියෝවක්. ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයට වැදගත් වේවි. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරපු එකක්.මෙතනින් ගිහින් බලන්න. … Read More
තැන්ක්ස් සර් මේ නෝට්ස් නියමයි
ReplyDeleteතැන්ක්ස් සර් මේ නෝට්ස් නියමයි
ReplyDelete