Wednesday, December 3, 2014

ආහාර සෞඛ්‍යාරක්ෂිතතාව


මෙන්න ගෙනාවා ආහාර සෞඛ්‍යාරක්ෂිතතාවට අදාළ  විෂය කොටස් ටිකක් ඇතුළත්  සටහනක්.


ඩවුන්ලෝඩ් කරගන්න ගමන් Comment එකකුත් දාලා ගියොත් නේද හොද....?

එහෙනම් මෙතන කොටලා බාගන්නකෝ.....


Related Posts:

  • BST බහුවරණ ප්‍රශ්න නිකන් ඉන්න ගමන් කරලා බලන්න බහුවරණ ප්‍රශ්න ටිකක් මගේ ගානේ... මෙතනින් ගන්න. … Read More
  • විසිතුරු මල් වගාව විසිතුරු මල් වගාව ගැන තොරතුරු ගොඩාරියක් සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් හම්බ වුණා. මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට බොහෝ වැදගත් වේවි. අනිවාර්යයෙන් බලන්න. මෙතන ක්ලික් කරන්න.… Read More
  • වෘත්තීය රෝග වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන ඒකකයට අදාළ තවත් පාඩමක් තමයි මේ දෙන්න යන්නේ. විෂය නිර්දේශයේ තියෙන වෘත්තීය රෝග ගණනාවක් ගැන තොරතුරු මේ සටහනේ අඩංගු වෙනවා. Download කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ. මෙතනින් ගන්න… Read More
  • නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග  ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන… Read More
  • වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්. මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ. මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක… Read More

4 comments: