Friday, December 26, 2014

බොන්සායි

බොන්සායි එහෙම නැත්නම් කුරු ගස් කලාව බොහොම ජනප්‍රිය එකක් බව දන්වා නොවැ. කලාත්මක ඇහැකුයි හොද ඉවසීමකුයි තියෙනවා නම් ලස්සන බොන්සායි ගහක් හදා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.
අපේ විෂයට සෘජුව සම්බන්ධ නොවුණත් උනන්දුවක් දක්වන දුවලා පුතාලාට මේ ගැන යමක් දෙන්න ම්නෑ කියලා හිතුණා.
මෙ තියෙන්නේ ශ්‍රී ලංකා බොන්සායි සංගමයෙන් නිකුත් කරපු ප්‍රකාශනයක්.
බොන්සායි කලාව ගැන සරලව ලියවිලා තියෙනවා.
එහෙනම් බාගෙන කියවලා බලන්නකෝ.

මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.







Related Posts:

  • නිර්පාංශු වගාව නවීන වගා ක්‍රම යටතේ මෑත ඉතිහාසයේ බොහොම ජනප්‍රිය වෙච්ච ක්‍රමයක් තමයි නිර්පාංශු වගාව. මේ ක්‍රමයට වගා කටයුතු කරලා අපේ ගොවි මහත්වරු ලොකු ආදායම් ගන්නවා කියලයි ආරංචි. මේ වගා ක්‍රමය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ප්‍ර… Read More
  • බිම් මැනීම පුනරීක්ෂණ අභ්‍යාස මෙන්න ගෙනාවා බිම් මැනීම පුනරීක්ෂණ නිබන්ධනයක්. බාගෙන කරලා බලන්නකෝ. යටින් comment එකකුත් දාලා ගියොත් නේද හොද? මෙතනින් ගන්න … Read More
  • බිම් මල් වගාව බිම් මල් වගාව පිළිබදව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු පොතක් තමයි මේ. බාගෙන කියවලා බලන්නකෝ. මෙතනින් ගන්න … Read More
  • ධීවර ආම්පන්න ධීවර ආම්පන්න ගැන සටහනක් මෙන්න ඔයාලාට. මේක මම ගත්තේ පාසල් පෙළපොතකින් බව සදහන් කරන්න ඕනෑ. මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පාඩම් සදහා මේ ලිපිය යම් උපකාරයක් වෙයි කියලා හිතනවා. එහෙම නම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්න. … Read More
  • Root Bolling - ගසක් ගලවා ගෙනයාම භූමි අලංකරණය ඒකකයේදී යෙදෙන ක්‍රියාකාරකමක්. මේක කරන හැටි සිංහලෙන්ම තියෙන වීඩියෝවක් ලැබුණා.  මෙන්න මෙතන කොටලා බලන්න. … Read More

0 comments:

Post a Comment