වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව කියන ඒකකයට අදාළ තවත් පාඩමක් තමයි මේ දෙන්න යන්නේ.
විෂය නිර්දේශයේ තියෙන වෘත්තීය රෝග ගණනාවක් ගැන තොරතුරු මේ සටහනේ අඩංගු වෙනවා.
Download කරගෙන කියවලා දැනුම වැඩි කර ගන්නකෝ.
මෙතනින් ගන්න
Sunday, August 9, 2015
Home »
» වෘත්තීය රෝග
වෘත්තීය රෝග
Related Posts:
ශාක රෝග සහ පළිබෝධ කළමණාකරණය මෙන්න කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට මම ගානේ ටියුට් එකක්. ශාක රෝග, පළිබෝධ, වල් පැළෑටි විතරක් නෙවෙයි දියර ඉසින යන්ත්‍ර ගැනත් සම්පූර්ණ සිද්ධාන්ත ඇතුළත් සටහනක් මේක. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම ලබා ගන්න. මෙතන ක්ලික් කරලා … Read More
සමෝච්ඡ රේඛා මඟින් භූ විෂමතා ලක්ෂණ හඳුනා ගැනීම තැනිතලාව තැනිතලා ප‍්‍රදේශවල අඩු විෂමතාවක් දක්නට ලැබුණ ද ඇතැම් විට තැනිතලාවේ උස් ස්ථාන ද තිබිය හැකි ය. එවැනි ස්ථාන තැන් උස මඟින් දැක්වේ. සිතියමක තැනිතලා බිමක් හඳුනා ගත හැක්කේ සමෝච්ච රේඛා නොමැති වීම හෝ සමෝච්ච රේඛ… Read More
ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලිත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමෙහි යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. ඒ අනුව, ව්‍යවසායකත්වය … Read More
දැව ගැන දැව ඉදිකිරීම් කර්මාන්තයේ දී යොදා ගන්නා ප‍්‍රධාන ද්‍රව්‍යයක් ලෙස දැව හඳුන්වා දිය හැකි ය. ස්වභාවයෙන් පවතින ගස්වල කඳ සහ අතු පරිවර්තනය කිරීම මගින් ලබා ගන්නා දැව සේම දැව කොටස් යොදාගෙන නිපදවනු ලබන කෘතිම දැව ද භාවිතයට ගන… Read More
බීජ සුප්තතාව සහ එය මඟහැරීම බීජ සුප්තතාව පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්න ද ජීව්‍යතාවෙන් යුතු බීජ ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හැඳින්වේ. බීජ සුප්තතාවෙහි වැදගත්කම් අධික වර්ෂා කාලවල දී මේ… Read More
0 comments:
Post a Comment