Sunday, August 9, 2015

වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව

වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්.
මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ.
මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක්.
පහලින් දීලා තියෙන සබැදිය ඔස්සේ ඔයාට මේ වෙබ් අඩවියට යන්න පුළුවන්. එතන තියෙන ‘රැකියාව සහ සෞඛ්‍යය කියන ලිපි පෙළ බාගන්න. ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි.

මෙතනින් ගිහින් බලන්න.

Related Posts:

  • ජලයේ කඨිනත්වය ජලයේ කඨිනත්වය සහ කැල්සියම් අයන ප්‍රතිශතය හොයන ආකාරය ගැන ලිපියක් මෙන්න තියෙනවා.  ජලය කොටස ඉගෙන ගන්න මගේ දරුවන්ට මේක වැදගත් වේවි. මෙතනින් බාගන්න එහෙනම්.… Read More
  • කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් දීපු කෘෂි විද්‍යාව පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය. කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට වගේම ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ටත් සමහර ඒකක සදහා මේක බොහෝම ප්‍රෙයා්ජනවත්.  ඩවුන්ලෝඩ් කරගන්න මෙතන කොටන්… Read More
  • ජෛව පද්ධති කෙරෙහි බලපාන දේශගුණික සාධක කාලගුණය කාලගුණය යනු යම් ප‍්‍රදේශයක, යම් නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවයයි. දේශගුණය දේශගුණය යනු දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වයයි. ප්‍ර… Read More
  • දැව ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ දැව ඒකකයට වැදගත් වන සටහනක් තමයි අද දෙන්නේ. මේ සටහනේ තියෙනවා, දැව වර්ග, දෝෂයන් සහ දැව පදම් කිරීමට අදාළ තොරතුරු සහ ක්‍රමවේදයන්. එහෙනම් කට ඇරන් බලන් ඉන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන ක්ලික් කරන්න… Read More
  • ආහාර සෞඛ්‍යාරක්ෂිතතාව මෙන්න ගෙනාවා ආහාර සෞඛ්‍යාරක්ෂිතතාවට අදාළ  විෂය කොටස් ටිකක් ඇතුළත්  සටහනක්. ඩවුන්ලෝඩ් කරගන්න ගමන් Comment එකකුත් දාලා ගියොත් නේද හොද....? එහෙනම් මෙතන කොටලා බාගන්නකෝ..... … Read More

0 comments:

Post a Comment