Sunday, May 29, 2016

කෘෂිකාර්මික පනත් හා කෙටුම්පත්


කෘෂිකර්මයට සම්බන්ධ පනත් සහ කෙටුම්පත් ගණනාවක්ම තියෙන වෙබ් අඩවියක් හම්බ වුණා. වැදගත් කියලා හිතෙනවනම් ගිහින් බලන්න.


මෙතනින් යන්න


Related Posts:

  • විසිතුරු ජලජ පැළෑටි මෙන්න ඔබට මගෙන් විසිතුරු ජලජ පැළෑටි ගැන වැදගත් තොරතුරු අඩංගු සටහනක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ විෂය ඉගෙනගන්න මගෙ දුවලා පුතාලාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්නකෝ..... මෙතන කොටලා බාගන්න. … Read More
  • පාරිභෝජනය සදහා භුමි අලංකරණය (Edible Landscaping) හැමෝම ගෙදර ලස්සන කරගන්න මොනවා හරි අලංකරණ පැළ හිටවනවනේ. අලංකරණය එක්කම පරිභෝජනයටත් ගත හැකි පරිදි ශාක භාවිත කිරීම දැන් ලෝකයේම අවධානයට යොමු වෙච්ච කාරණාවක්.  අපේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ඛාද්‍ය ගෙවතු වගාව ලෙස දැක්වෙන්… Read More
  • බිම් මැනීම පුනරීක්ෂණ අභ්‍යාස මෙන්න ගෙනාවා බිම් මැනීම පුනරීක්ෂණ නිබන්ධනයක්. බාගෙන කරලා බලන්නකෝ. යටින් comment එකකුත් දාලා ගියොත් නේද හොද? මෙතනින් ගන්න … Read More
  • ධීවර ආම්පන්න ධීවර ආම්පන්න ගැන සටහනක් මෙන්න ඔයාලාට. මේක මම ගත්තේ පාසල් පෙළපොතකින් බව සදහන් කරන්න ඕනෑ. මත්ස්‍ය නිෂ්පාදන ආශ්‍රිත පාඩම් සදහා මේ ලිපිය යම් උපකාරයක් වෙයි කියලා හිතනවා. එහෙම නම් ඉතින් මෙතන ක්ලික් කරලා බාගන්න. … Read More
  • Root Bolling - ගසක් ගලවා ගෙනයාම භූමි අලංකරණය ඒකකයේදී යෙදෙන ක්‍රියාකාරකමක්. මේක කරන හැටි සිංහලෙන්ම තියෙන වීඩියෝවක් ලැබුණා.  මෙන්න මෙතන කොටලා බලන්න. … Read More

0 comments:

Post a Comment