Wednesday, March 22, 2017

නව විෂය නිර්දේශය


ඔන්න නැවතත් දිගු නිහැඬියාවකට පස්සේ ආයෙත් Post එකක්. 2019 සඳහා උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය නිර්දේශය වෙනස් වෙලා. කට්ටිය මේ දවස් වල හෝ ගාලා පන්ති එහෙම හොයනවා ඇතිනේ....? කෝකටත් Subject එකට Enter වෙන්න කලින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියලා බලන එක හොඳයි. මෙන්න ගෙනාවා අලුතින් හඳුන්වා දීපු 2019 සඳහා සංශෝධිත විෂය නිර්දේශය

මෙතනින් බාගන්න.

12 ශ්‍රේණිය ගුරු අත්පොත මෙතනින් ගන්න

13 ශ්‍රේණිය ගුරු අත්පොත මෙතනින් ගන්න

12 ශ්‍රේණිය ප්‍රාෙයා්ගික  ක්‍රියාකාරකම් සංග්‍රහය මෙතනින් ගන්න


13 ශ්‍රේණිය ප්‍රාෙයා්ගික  ක්‍රියාකාරකම් සංග්‍රහය මෙතනින් ගන්න


Related Posts:

  • පස ජීවාණුහරණය කිරීම පාංශු ජීවාණුහරණ ක්‍රම පිළිබදව දැනුම ඉතා වැදගත්. වගාවකදී වගේම තවාන් පාලනයේදීත් අපි විවිධ ජීවාණුහරණ ක්‍රම යොදා ගන්නවා. ඉතින් මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීවාණුහරණ ක්‍රම ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක්ම දෙන්… Read More
  • වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව වෘත්තීය සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ අපි හදාරන්න ඕන විෂය කොටසක්. මේ කොටසට උපකාරයක් වෙන ලිපි පෙළක් ගැන තමයි කියන්න යන්නේ. මේක මගෙ වැඩක් නම් නෙවෙයි. ජංජාලේ කරක්ගහනකොට අහම්බෙන් වගේ දැක්ක වෙබ් අඩවියක… Read More
  • ගසක් කප්පාදු කරන්නේ මෙහෙමයි මාතෘකාවෙන් දීලා තියෙන කරුණට අදාළ සිංහල වීඩියෝවක්.  උපුටා ගැනීම - කෘෂිTV Facebook පිටුව මෙන්න මෙතන Click කරලා බලන්නකෝ.... … Read More
  • ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද, දත්ත එකතුකරණයක් (Data logger… Read More
  • පැළයක් නිවැරදිව බදුන්ගත කිරීම විශේෂයෙන්ම ප්‍රාෙයා්ගික පරීක්ෂණයේදී වැදගත් වේවි මේක. පැළයක් හරියට බදුන්ගත කරන්නෙ කොහොමද කියලා සිංහලෙන්ම මේ වීඩියෝවේ කියලා දෙනවා. මෙම වීඩියෝවත් උපුටාගත්තේ කෘෂිTV Facebook පිටුවෙන්. මෙතන ක්ලික් කරලා බලන්න … Read More

2 comments: