Monday, January 13, 2020

ශාක රෝග සහ පළිබෝධ කළමණාකරණය

මෙන්න කෘෂි විද්‍යාව හදාරන දරුවන්ට මම ගානේ ටියුට් එකක්. ශාක රෝග, පළිබෝධ, වල් පැළෑටි විතරක්  නෙවෙයි දියර ඉසින යන්ත්‍ර ගැනත් සම්පූර්ණ සිද්ධාන්ත ඇතුළත් සටහනක් මේක. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම ලබා ගන්න.

මෙතන ක්ලික් කරලා බාගන්න.

Related Posts:

  • මත්ස්‍ය පසු අස්වනු තාක්ෂණය සත්ව ප්‍රෝටීන ප්‍රභවයක්‌ ලෙස මත්ස්‍ය ආහාර ප්‍රමුඛ ස්ථානයක්‌ හිමි කර ගන්නා නමුත්‌ එහි පවතින නරක්‌ වන සුලු ස්වභාවය නිසා මසුන්‌ නෙළා ගත්‌ විගස හොඳ තත්ත්වයෙන්‌ පවත්චා ගැනීමට කටයුතු කළ යුතු ය. නිවැරදි පරිහරණය මගින්‌ … Read More
  • A රාමුව පාංශු සංරක්ෂණ ක්‍රම වලදී සමෝච්ඡ රේඛා ලකුණු කරන්නට A රාමුව භාවිත කරන බව දන්නවා නොවැ. මෙන් එය සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින් ගිහින් බලාගන්න.… Read More
  • ජෛව අණු තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න. මෙතනින් ගන්න.… Read More
  • කාබනික පළිබෝධනාශක නිෂ්පාදනය ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ප්‍රාෙයා්ගික පරීක්ෂණයට උපකාර වන වීඩියෝ දෙකක්ම මෙන්න. කාබනික පළිබෝධනාශක වර්ග නිෂ්පාදනය ගැන. මාතෘකාව ක්ලික් කරලා අදාළ වීඩියෝව බලන්න. 01 - සුදුළූනු නිස්සාරකය සැකසීම 02- කොහොඹ නිස්සාරකය සැකසීම… Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්න ඔන්න මගේ ගානේ තවත් බහුවරණ ප්‍රශ්නපත්‍රයක්. වැඩිය නෑ. ප්‍රශ්න 60යි. කරලා බලන්නකෝ. ප්‍රශ්න සම්බන්ධ ගැටළුවක් තියේ නම් comment එකක් දාන්න. මෙතනින් ගන්න.… Read More

1 comment: