Home »
» සිද්ධාන්ත සටහන් - ජල ජීවී වගාව
ජලජීවී වගාව ඒකකයට අදාළ සිද්ධාන්ත සටහන මෙන්න. පහළ තියෙන Link එකෙන් Download කරගන්න.
මෙයින් ඔබ යම් ප්‍රෙයා්ජනයක් ලබනවානම් යටින් Comment එකක් දාලා යන්න. එය මට ලොකු ශක්තියක් වේවි.
Related Posts:
ජලය
මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්.
මෙතන ක්ලික් කරලා බාගන්න.… Read More
පාංශු සංරක්ෂණ ක්‍රම
පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්.
අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
මෙතනින් ගිහින් බලන්න.… Read More
විදුලි පාහනය (Electric Soldering Iron)
පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉ… Read More
වී වගාව
මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි.
මෙතනින් බාගන්න.… Read More
දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production)
උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. ක… Read More
Good work
ReplyDeleteThank you.
DeleteGrate job..
Deleteදරුවන්ට විතරක් නෙවෙයි
ReplyDeleteහැමෝටම වැදගත්.බොහෝම ස්තූතියි
Good job
ReplyDeleteස්තුතියි සර්
ReplyDeleteස්තුතියි සර්
ReplyDeleteබොහොම ස්තූතියි sir🙏 ගොඩක් පින්
ReplyDeleteThanks sir
ReplyDeleteThank you sir. Oba wani guruwaru godak wiralai... respect you..
ReplyDelete