Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Related Posts:

  • ජල පොම්ප නඩත්තුව කාලෙකට පස්සෙ අද දෙන්න යන්නෙ ජල පොම්ප නඩත්තුව සම්බන්ධ වීඩියෝ එකක්. යටින් දාලා තියෙන Link එකට ගිහින් බලන්න. මෙතන ක්ලික් කරලා වීඩියෝ එකට යන්න.… Read More
  • මත්ස්‍ය පසු අස්වනු තාක්ෂණය සත්ව ප්‍රෝටීන ප්‍රභවයක්‌ ලෙස මත්ස්‍ය ආහාර ප්‍රමුඛ ස්ථානයක්‌ හිමි කර ගන්නා නමුත්‌ එහි පවතින නරක්‌ වන සුලු ස්වභාවය නිසා මසුන්‌ නෙළා ගත්‌ විගස හොඳ තත්ත්වයෙන්‌ පවත්චා ගැනීමට කටයුතු කළ යුතු ය. නිවැරදි පරිහරණය මගින්‌ … Read More
  • තවාන් ජීවාණුහරණය කිරීම තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක් මෙතනින් ගිහින් බලන්න. … Read More
  • උස් තවාන් සැකසීම විවිධ තවාන් වර්ග ගැන ඉගෙන ගන්නවානේ. මෙන්න ඒ අතරින් පාත්ති තවාන් වර්ගයක් වන උස් තවාන් සකස් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්. සිංහලෙන්ම තියෙනවා. මෙතනින් බලන්න… Read More
  • පුනරීක්ෂණ ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න. මෙතනින් ගන්න.… Read More

8 comments: