Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Related Posts:

  • ජල කළමනාකරණය ජල කළමනාකරණය සම්බන්ධ වැදගත් ලිපියක් මෙන්න මෙතනින් බාගන්නකෝ..... … Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේිදය විෂය හදාරන දූ දරුවන්ට අත්වැලක් නව තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දූ දරුවන්ට අත්වැලක් වන ලෙස මෙම බ්ලොග් අඩවියෙන් විෂය කරුණු, පුනරීක්ෂණ අභ්‍යාස, වීඩියෝ වැඩසටහන් ආදිය ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.… Read More
  • තල මේස බිම් මැනීම ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරුවේ අමාරුයි කියන පාඩමක් තමා බිම් මැනීම ඒකකය. හරියට ගොඩ දාගත්තොත් හරි ලේසිඒකකයක්. එම ඒකකයේ එන තලමේස බිම් මැනීම ගැනයි මේ ලිපිය. සියලු තොරතුරු තියෙනවා මෙතනින් ගන්න....... … Read More
  • වීවල පසු අස්වනු ක්‍රියාකාරකම් වී වල පසු අස්වනු ක්‍රියාකාරකම් “වී අස්වනු නෙළීමේ සිට සහල් පරිභෝජනය කරන තෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් පසු අස්වනු ක්‍රියාකාරකම් වේ.” මෙමගින් වී වල පසු අස්වනු හානි අවම වන අතර, එමගින් නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වේ. වී … Read More
  • මිනිතය සහ තලමිතිය සිංහලෙන්ම..... ටිකක් විතර අවුල් ගිය පාඩමක් නේද? හැබැයි හරියට තේරුම් ගත්තොත් එලකිරි කියලා හිතෙයි. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට බිම් මැනීම ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි මේ කොටස විෂය නිර්දේශයට ඇතුල් කරලා කියෙන්නේ. හරි! කතා ම්නෙ නෑ. ම… Read More

8 comments: