Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Related Posts:

  • ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්න ඔන්න මගේ ගානේ තවත් බහුවරණ ප්‍රශ්නපත්‍රයක්. වැඩිය නෑ. ප්‍රශ්න 60යි. කරලා බලන්නකෝ. ප්‍රශ්න සම්බන්ධ ගැටළුවක් තියේ නම් comment එකක් දාන්න. මෙතනින් ගන්න.… Read More
  • ජෛව අණු තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න. මෙතනින් ගන්න.… Read More
  • A රාමුව පාංශු සංරක්ෂණ ක්‍රම වලදී සමෝච්ඡ රේඛා ලකුණු කරන්නට A රාමුව භාවිත කරන බව දන්නවා නොවැ. මෙන් එය සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින් ගිහින් බලාගන්න.… Read More
  • වැසි ජලය එක්රැස් කිරීම මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ. මෙතනින් ගන්න.… Read More
  • ජල සම්පාදන ක්‍රම මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා… Read More

8 comments: