Thursday, April 2, 2020

සිද්ධාන්ත සටහන් - ගොවිපළ යාන්ත්‍රිකරණය


මෙන්න ගොවිපළ යාන්ත්‍රිකරණය ඒකකයට අදාළ පූර්ණ සිද්ධාන්ත සටහන. මේ නිබන්ධන අපේ පන්ති වලට සහභාගී වන සිසුන්ට නොමිලේ ලබා දීලා තියෙනවා. නමුත් Online පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අනෙක් අයට අවශ්‍ය වෙන නිසා දැම්මා. අවශ්‍ය අය Download කරගන්න.
මේ නිබන්ධන එකක්වත් නිකම් පහළ වුණේ නැහැ. ඔලුව රිදෙනකම් ඇස් කකියනකම් පරිගණකය දිහා බලාගෙන මම නිර්මාණය කරපුවා. මේ නිබන්ධන නිර්මාණය කරන්න එකදිගට පැය පහ හය පරිගණකයත් එක්ක ඔට්ටු වෙනවා සමහ දවස් වලට. Download කරගෙන නිකන්ම යන්නෙ නැතිව යටින් පොඩි comment එකක්වත් දැම්මනම් ගොඩක් වටිනවා.

නිබන්ධනය මෙතනින් ගන්න.


Related Posts:

  • ජල ජීවී වගාව මෙන්න ගෙනාවා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදළ ජල ජීවී වගාව ගැන පොතක්ම. මේ පොතේ අදාළ විෂය කරුණු සියල්ලම පාහේ තියෙනවා. ඉතින් Download කරගෙන කියවලා දැනුම වැඩි කරගන්න. මෙතනින් ගන්න… Read More
  • ක්ෂුද්‍රජීව විද්‍යාව ඔන්න තාක්ෂණවේදය විෂය යටතේ අනිවාර්ය විෂය වන තාක්ෂණවේදය සදහා විද්‍යාව (Science For Technology) සදහා වැදගත් වන ක්ෂුද්‍රජීව විද්‍යාව සම්බන්ධ පොතක් තමයි දෙන්නේ. මේ පොතේ පානීය ජල පිරිපහදුව සහ දූෂිත අපජලය පිරියම් කිරීම පිළිබදවත… Read More
  • විසිතුරු මල් වගාව විසිතුරු මල් වගාව ගැන තොරතුරු ගොඩාරියක් සිංහලෙන්ම කියලා දෙන වීඩියෝවක් හම්බ වුණා. මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට බොහෝ වැදගත් වේවි. අනිවාර්යයෙන් බලන්න. මෙතන ක්ලික් කරන්න.… Read More
  • පසු අස්වනු තාක්ෂණය පසු අස්වනු තාක්ෂණයට අදාළ සටහන් තුනක්ම මෙන්න. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා දැනුම වැඩි කරගන්ට ඕනෙ හොදද.... ඩවුන්ලෝඩ් කරගන්න අදාළ මාතෘකාව ක්ලික් කරන්න. 01 - පසු අස්වනු තාක්ෂණය 02 - පළතුරු වල පසු අස්වනු තාක්ෂණය 03 - එළවළු… Read More
  • නව පුභ්ද නිෂ්පාදනය කිරීම සහ අභිජනන බීජ සහතික කිරීම අළුත් විෂය නිර්දේශයේ ශාක ප්‍රචාරණය කොටසට නව බෝග  ප්‍රෙභ්ද නිෂ්පාදනය කිරීම, අභිජනනය සහ බීජ සහතික කිරීම යන කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙකුගේ මේ කාරණා සම්බන්ධව තිබෙන දැනුම අඩුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන… Read More

8 comments: