Sunday, April 5, 2020

විසිතුරු මත්ස්‍ය වගාව


විසිතුරු මත්ස්‍ය වගාව සම්බන්ධ Presentation එකක් ඔබට දෙනවා. ජල ජීවී වගාව ඒකකයට අදාළ විසිතුරු මසුන් ගැන තෙරතුරු සමූහයක් රූපසටහන් එක්කම මෙහි තියෙනවා. 
මේ Presentation එක මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ පුහුණුවකදී මට ලැබුණු එකක්. ඒ නිසා මෙය නිර්මාණය කිරීමේ ගෞරවය අදාළ නිළධාරී මහතාට හිමි විය යුතුයි. 

මෙතනින් ගන්න.

Related Posts:

  • විසිතුරු මල් වගාව සහ භූමි අලංකරණය මෙන්න විසිතුරු මල් වගාව සහ භූමි අලංකරණය  ඒකකයට අදාල සිද්ධාන්ත සටහනක් පහළ  ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නමෙතනින් ගන්න   … Read More
  • වෘතීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය  මෙන්න සහ සුරක්ෂිතතාව ඒකකයට අදාල සිද්ධාන්ත සටහනක්. පහළ  ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් ගන්න… Read More
  • ශාක පටක රෝපණය  මෙන්න පටක රෝපණය ගැන සියලුම තොරතුරු තියෙන වීඩියෝවක්. අමු හිංගලෙන්ම සියලු විස්තර කියලා දෙනවා. ශාක ප්‍රචාරණය ඒකකයට බෙහෙවින් වැදගත්. අනිවාර්යෙන් බලන්න.මෙතනින් යන්න.… Read More
  • ජෛව පද්ධතිවල තිරසර සංවර්ධනය සදහා වැදගත් වන පරිසර හිතකාමී ක්‍රමෝපාය ඔබට අද දෙන්නේ තවත් සම්පූර්ණ සිද්ධාන්ත සටහනක්. 13 වසරේ ඒකකයක් වන ජෛව පද්ධතිවල තිරසර සංවර්ධනය සදහා වැදගත් වන පරිසර හිතකාමී ක්‍රමෝපාය කියන පාඩමේ සිද්ධාන්ත සටහනක් තමයි මේ. ඉතින් කියවලා දැනුම ලබාගන්නකෝ එහෙනම්.මෙතනින් ගන්න&nb… Read More
  • ජල සම්පාදන ක්‍රමමෙන්න ජල සම්පාදන ක්‍රම පිළිබඳව ඉතා වටිනා වීඩියෝවක්. ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයට වැදගත් වේවි. මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිෂ්පාදනය කරපු එකක්.මෙතනින් ගිහින් බලන්න. … Read More

3 comments: