Wednesday, August 25, 2021

ශ්‍රී ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රික ශාක

 


අද දෙන්න යන්නේ මල් වගාව සහ භූමි අලංකරණය පාඩමට අදාල දෙයක්. ලංකාවේ වගා කරන කැපුම් මල් සහ විසිතුරු පත්‍රිකා ශාක කිහිපයක රූප සටහන් ටිකක්. බලන්න මේ ශාක අඳුනනවද කියලා.....
















































































Related Posts:

  • බොන්සායිබොන්සායි එහෙම නැත්නම් කුරු ගස් කලාව බොහොම ජනප්‍රිය එකක් බව දන්වා නොවැ. කලාත්මක ඇහැකුයි හොද ඉවසීමකුයි තියෙනවා නම් ලස්සන බොන්සායි ගහක් හදා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. අපේ විෂයට සෘජුව සම්බන්ධ නොවුණත් උනන්දුවක් දක්ව… Read More
  • මිනිතය සහ තලමිතිය සිංහලෙන්ම..... ටිකක් විතර අවුල් ගිය පාඩමක් නේද? හැබැයි හරියට තේරුම් ගත්තොත් එලකිරි කියලා හිතෙයි. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට බිම් මැනීම ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි මේ කොටස විෂය නිර්දේශයට ඇතුල් කරලා කියෙන්නේ. හරි! කතා ම්නෙ නෑ. ම… Read More
  • තල මේස බිම් මැනීම ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරුවේ අමාරුයි කියන පාඩමක් තමා බිම් මැනීම ඒකකය. හරියට ගොඩ දාගත්තොත් හරි ලේසිඒකකයක්. එම ඒකකයේ එන තලමේස බිම් මැනීම ගැනයි මේ ලිපිය. සියලු තොරතුරු තියෙනවා මෙතනින් ගන්න....... … Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේිදය විෂය හදාරන දූ දරුවන්ට අත්වැලක් නව තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දූ දරුවන්ට අත්වැලක් වන ලෙස මෙම බ්ලොග් අඩවියෙන් විෂය කරුණු, පුනරීක්ෂණ අභ්‍යාස, වීඩියෝ වැඩසටහන් ආදිය ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.… Read More
  • වීවල පසු අස්වනු ක්‍රියාකාරකම් වී වල පසු අස්වනු ක්‍රියාකාරකම් “වී අස්වනු නෙළීමේ සිට සහල් පරිභෝජනය කරන තෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් පසු අස්වනු ක්‍රියාකාරකම් වේ.” මෙමගින් වී වල පසු අස්වනු හානි අවම වන අතර, එමගින් නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වේ. වී … Read More

3 comments: