Saturday, December 7, 2019

වී වගාව


මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි. 

මෙතනින් බාගන්න.

Related Posts:

  • ජල ජීවී වගාව මෙන්න ගෙනාවා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදළ ජල ජීවී වගාව ගැන පොතක්ම. මේ පොතේ අදාළ විෂය කරුණු සියල්ලම පාහේ තියෙනවා. ඉතින් Download කරගෙන කියවලා දැනුම වැඩි කරගන්න. මෙතනින් ගන්න… Read More
  • කෘෂිකාර්මික පනත් හා කෙටුම්පත් කෘෂිකර්මයට සම්බන්ධ පනත් සහ කෙටුම්පත් ගණනාවක්ම තියෙන වෙබ් අඩවියක් හම්බ වුණා. වැදගත් කියලා හිතෙනවනම් ගිහින් බලන්න. මෙතනින් යන්න … Read More
  • පස පසක් යනු  පසක් යනු ඛනිජ, කාබනික ද්‍රව්‍ය, විවිධ ජීවී ආකාර, වාතය හා ජලයෙන් සමන්විත, පෘථිවිය මතුපිට පිහිටා ඇති ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන, ගතික වූ දේහයකි. පස නිර්මාණය වීම විවිධ සාධක හේතුවෙන් පාෂාණ ජීර්… Read More
  • පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගොවිපළ යාන්ත්‍රීකරණය පාඩමට ඉතාමත්ම වැදගත් වන වීඩියෝ දෙකක් මෙන්න. පළමු වීඩියෝවේ තියෙන්නේ කෘෂි රසායන දියර ඉසින යන්ත්‍රයක කොටස් ගැන විස්තරයක්. දෙවන වීඩියෝවේ තියෙන්නේ දියර ඉසින යන්ත්‍රයක් නඩත්තු කරන ආකාරය. අනිවාර්යයෙන් මේ … Read More
  • එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය එළවළු වගාවේ පසු අස්වනු කළමණාකරණය සම්බන්ධ පොතක්ම මෙන්න. මෙම පොත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය හදාරන දරැවන්ට අතිරේක කියැවීමක් විදිහට මේක බොහොම වටිනවා. එහෙනම් ඉතින් බලන් ඉන්නෙ නැතුව ඩවුන්ලෝඩ… Read More

0 comments:

Post a Comment