Sunday, December 1, 2019

පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර



ගොවිපළ යාන්ත්‍රීකරණය පාඩමට ඉතාමත්ම වැදගත් වන වීඩියෝ දෙකක් මෙන්න. පළමු වීඩියෝවේ තියෙන්නේ කෘෂි රසායන දියර ඉසින යන්ත්‍රයක කොටස් ගැන විස්තරයක්. දෙවන වීඩියෝවේ තියෙන්නේ දියර ඉසින යන්ත්‍රයක් නඩත්තු කරන ආකාරය. අනිවාර්යයෙන් මේ වීඩියෝ දෙක බලන්න. මොකද දියර ඉසිනයේ ක්‍රියාකාරීත්වය සහ කොටස් ගැන අවබෝධය අපේ විෂයට අත්‍යාවශ්‍යයි. අමු හිංගලෙන්ම තියෙනවා. අදාළ මාතෘකාව ක්ලික් කරලා වීඩියෝ නරඹන්න.






Related Posts:

  • සත්ත්ව පාලනය මෙන්න සත්ත්ව පාලනය ගැන පොතක්ම. මේවා ඉතින් අපිම දුන්නොත් තමයි හරි......... lol...... මෙන්න මේ පොතේ අඩංගු තොරතුරු මෙන්න මෙතන ක්ලික් කරලා බාගන්න. … Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස මෙන්න ගෙනාවා ජාතික  අධ්‍යපන ආයතනයෙන් ඉදිරිපත් කරලා තියෙන පුණරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය.  සිද්ධාන්ත හොදින් පාඩම් කරලා එක එක ඒකකය වෙන වෙනම මේකේ තියෙන අභ්‍යාසත් ඒ එක්කම කරන්න.  එහෙනම් ඉතින් මෙතන ක්ලික් කරලා බාග… Read More
  • ජෛව පද්ධති තාක්ෂණවේිදය විෂය හදාරන දූ දරුවන්ට අත්වැලක් නව තාක්ෂණවේදය විෂයධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දූ දරුවන්ට අත්වැලක් වන ලෙස මෙම බ්ලොග් අඩවියෙන් විෂය කරුණු, පුනරීක්ෂණ අභ්‍යාස, වීඩියෝ වැඩසටහන් ආදිය ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.… Read More
  • ආහාරමය ජලජ ශාක වගාව ජල ජීවී වගාව ඒකකයට අදාළ සටහනක් තමයි මේ. මේකේ දැක්වෙන්නේ ආහාරමය ජලජ ශාක වගාව ගැන. පොතකින් ගත්ත කොටසක්. නමුත් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට ප්‍රෙයා්ජනවත් කරණා ගණනාවක්ම තියෙනවා. බාගන්න ගමන් පහළින් මේ ගැන Comment එකකුත්… Read More
  • ජල කළමනාකරණය ජල කළමනාකරණය සම්බන්ධ වැදගත් ලිපියක් මෙන්න මෙතනින් බාගන්නකෝ..... … Read More

0 comments:

Post a Comment