Practicals.

Monday, November 25, 2019

පස ජීවාණුහරණය කිරීම

පාංශු ජීවාණුහරණ ක්‍රම පිළිබදව දැනුම ඉතා වැදගත්. වගාවකදී වගේම තවාන් පාලනයේදීත් අපි විවිධ ජීවාණුහරණ ක්‍රම යොදා ගන්නවා. ඉතින් මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීවාණුහරණ ක්‍රම ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක්ම දෙන්න. බලලා දැනුම ලබාගන්න. ...

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS

ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද, දත්ත එකතුකරණයක් (Data logger) පුනරාරෝපණය කළ හැකි බැටරියක් (Rechargeable battery) සංවේදක (Sensors) යන අංග වලින් සමන්විත ඇටවුමක්, ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක්...

Saturday, November 23, 2019

කාලගුණික මධ්‍යස්ථානය

කාලගුණික මධ්‍යස්ථානය කාලගුණික දත්ත වාර්තා කිරීම සදහා උපකරණ පිහිටුවා ඇති ස්ථානයක්, කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හදුන්වයි. කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීමේදී සැලකිළිමත් විය යුතු කරුණු මේ සඳහා තෝරා ගන්නා භූමිය ප්‍රදේශය නියෝජනය වන්නක් විය යුතු ය. එනම් ප්‍රදේශයේ පොදුවේ දක්නට ලැබෙන භෞතික හා භූ විද්‍යාත්මක ලක්ෂණ තෝරා ගන්නා ස්ථානයේ ද තිබිය යුතු ය.  මෙම ස්ථානය...

Friday, November 22, 2019

ජෛව පද්ධති කෙරෙහි බලපාන දේශගුණික සාධක

කාලගුණය කාලගුණය යනු යම් ප‍්‍රදේශයක, යම් නිශ්චිත කෙටි කාල සීමාවක් තුළ වායුගෝලයේ පවතින ස්වභාවයයි. දේශගුණය දේශගුණය යනු දීර්ඝ කාලයක් තුළ යම් ප්‍රදේශයක කාලගුණික දත්ත අධ්‍යයනය කර දක්වන සාමාන්‍ය පරිසර තත්ත්වයයි. ප්‍රධාන දේශගුණික සාධක වර්ෂාපතනය ආලෝකය උෂ්ණත්වය සුළඟ සාපේක්ෂ ආර්ද්‍රතාව වායුගෝලීය පීඩනය දේශගුණික සාධක ජෛව පද්ධති කෙරෙහි ඇති කරන බලපෑම  වර්ෂාපතනය කෘෂිකාර්මික...

Wednesday, November 20, 2019

වීවල පසු අස්වනු ක්‍රියාකාරකම්

වී වල පසු අස්වනු ක්‍රියාකාරකම් “වී අස්වනු නෙළීමේ සිට සහල් පරිභෝජනය කරන තෙක් සිදු කරන සියලු ක්‍රියාකාරකම් පසු අස්වනු ක්‍රියාකාරකම් වේ.” මෙමගින් වී වල පසු අස්වනු හානි අවම වන අතර, එමගින් නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි වේ. වී වල ගුණාත්මකභාවය තීරණය කිරීමේදී පිරිසිදු නොකරන වී කිලෝ එකකින් ලබා ගත් පිරුණු ඇට සහිත සහල් අස්වැන්නේ ප්‍රතිශතය: Head Rice yield - HRY වැදගත් වේ. දියුණු...

පාංශු සංරක්ෂණ ක්‍රම

පාංශු සහ ජල සංරක්ෂණ ක්‍රම ගැන සිංහලෙන්ම පැහැදිලි  කෙරෙන වීඩියෝවක් මෙන්න. බලලා අවබෝධයක් ලබා ගන්නකො එහෙනම්.  අපේ blog අඩවිය ගැන ඔබේ අදහසත් යටින් comment කරගෙන යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මෙතනින් ගිහින් බලන...

ජෛව පද්ධති තාක්ෂණවේදය උසස් අධ්‍යාපන අවස්ථා

උසස්පෙළට BST කරන අපට තියෙන උසස් අධ්‍යාපන අවස්ථා ගැන තාම අපේ දරුවෝ සමහරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුවත් කිරීමක් නිකුත් කරලා තියෙනවා. බලලා අවබෝධයක් ලබා ගන්න.  මෙතනින් ගන...

තාක්ෂණවේදය සදහා විද්‍යාව - Science for Technology සටහන්

මෙන්න ඹබට SFT සිද්ධාන්ත සටහන් තොගයක්ම. ඇතැම් ඒවා පැරණි විෂය නිර්දේශයට අදාළ ඒවා. නමුත් නව විෂය නිර්දේශයටත් ඒවා අදාළයි. ඩවුන්ලෝඩ් කරගෙන කියවලා බලන්න. අදාළ මාතෘකාව click කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සැ.යු.  - මෙහි තිබෙන ලිපි අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. සියළු හිමිකම් මුල් කතුවරයා සතුය. 01 - ක්ෂුද්‍රජීව විද්‍යාව 02 - රසායන විද්‍යාව 1 කොටස 03 - හෞතික විද්‍යාව...

එන්ජිමක ප්‍රධාන සංරචක

01. සිලින්ඩර බඳ - CYLINDER BLOCK එක ම කොටසක් ලෙස චීනට්චට්ටි ලෝහයෙන් හෝ වෙනත් මිශ්‍ර ලෝහ මගින් වාත්තු කර ඇත. වාත්තු කිරීමේ දී පිස්ටන් චලිතය සඳහා සිලින්ඩර බෝරයන් ද, දඟර කඳ භ්‍රමණය සඳහා මව්බෝරයන් ද, කැමිදණ්ඬේ ක්‍රියාකාරිත්වය සඳහා කෑම්බෝරයන් ද, ජල කුහර, තෙල් මාර්ග සහ ඇණ සවිකිරීම සඳහා සිදුරු ද අවශ්‍ය පරිදි වාත්තු කර ඇත. සිලින්ඩර බඳ, තනි සිලින්ඩර හා බහු සිලින්ඩර...

එන්ජිමක ක්‍රියාකාරීත්වය

ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකය යටතේ එන්ජින් ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න වෙනවනේ. ඔන්න ඒකට මගෙන් උදව්වක්. පෙට්‍රල් එන්ජින් ක්‍රියාකාරීත්වය සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක් දෙනවා. මේවා බලන්න. බලලා අවබෝධ කරගන්න. කොටස් පිළිබද දැනුම වගේම යාන්ත්‍රණය පිළිබද දැනුමත් වැදගත්. තව මෙම වීඩියෝ සියල්ල අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී. එහි ගෞරවය නිර්මාණකරුවන්ට හිමිය. 01. සිව්පහර පෙට්‍රල්...

Tuesday, November 19, 2019

ජල සම්පාදන ක්‍රම

මේ පෝස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට ජල සම්පාදන ක්‍රම ගැන තොරතුරු ටිකක් දෙන්නයි. විශේෂයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට වැදගත් වන ක්ෂුද්‍ර ජල සම්පාදනය ගැන තොරතුරු රාශියක් මෙහි අන්තර්ගතයි. එහෙනම් ඉතින් බාගෙන කියවලා බලන්න. මෙතනින් ගන...

වැසි ජලය එක්රැස් කිරීම

මෙන්න වැසි ජලය එක්රැස් කිරීම සම්බන්ධ තොරතුරු ගණනාවක් අන්තර්ගත ලිපියක්. කියවලා බලන්නකෝ. මෙතනින් ගන...

ජෛව අණු

තාක්ෂණවේදය සදහා විද්‍යාව විෂයට අවශ්‍ය සටහනක් දෙන්නයි. මේකේ අන්තර්ගත වෙන්නේ ජෛව අණු ගැන. අරගෙන කියවලා බලන්න. මෙතනින් ගන...

ජෛව පද්ධති තාක්ෂණවේදය බහුවරණ ප්‍රශ්න

ඔන්න මගේ ගානේ තවත් බහුවරණ ප්‍රශ්නපත්‍රයක්. වැඩිය නෑ. ප්‍රශ්න 60යි. කරලා බලන්නකෝ. ප්‍රශ්න සම්බන්ධ ගැටළුවක් තියේ නම් comment එකක් දාන්න. මෙතනින් ගන...

A රාමුව

පාංශු සංරක්ෂණ ක්‍රම වලදී සමෝච්ඡ රේඛා ලකුණු කරන්නට A රාමුව භාවිත කරන බව දන්නවා නොවැ. මෙන් එය සාදාගන්නා ආකාරය සහ භාවිත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතනින් ගිහින් බලාගන...

කාබනික පළිබෝධනාශක නිෂ්පාදනය

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයේ ප්‍රාෙයා්ගික පරීක්ෂණයට උපකාර වන වීඩියෝ දෙකක්ම මෙන්න. කාබනික පළිබෝධනාශක වර්ග නිෂ්පාදනය ගැන. මාතෘකාව ක්ලික් කරලා අදාළ වීඩියෝව බලන්න. 01 - සුදුළූනු නිස්සාරකය සැකසීම 02- කොහොඹ නිස්සාරකය සැක...

උස් තවාන් සැකසීම

විවිධ තවාන් වර්ග ගැන ඉගෙන ගන්නවානේ. මෙන්න ඒ අතරින් පාත්ති තවාන් වර්ගයක් වන උස් තවාන් සකස් කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්. සිංහලෙන්ම තියෙනවා. මෙතනින් බල...

පුනරීක්ෂණ

ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න. මෙතනින් ගන...

Sunday, November 17, 2019

තවාන් ජීවාණුහරණය කිරීම

තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක් මෙතනින් ගිහින් බලන්න...