ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉදිරිපත් කර ඇති ජෛව පද්ධති තාක්ෂණවේදය පුනරීක්ෂණ අභ්‍යාස සංග්‍රහය මෙන්න.
මෙතනින් ගන්න.
Related Posts:
ගසක් කප්පාදු කරන්නේ මෙහෙමයි
මාතෘකාවෙන් දීලා තියෙන කරුණට අදාළ සිංහල වීඩියෝවක්.
උපුටා ගැනීම - කෘෂිTV Facebook පිටුව
මෙන්න මෙතන Click කරලා බලන්නකෝ....
… Read More
පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර
ගොවිපළ යාන්ත්‍රීකරණය ඒකකයේදී පළිබෝධනාශක දියර ඉසින යන්ත්‍ර ගැන ඉගෙනගන්න වෙනවා. මෙන්න ඒකට මගෙ ගානේ පොඩි උදව්වක්. මට හම්බ වුණ ලිපියක් ඔබට දෙනවා ඔන්න. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. දියර ඉසින යන්ත්‍ර ගැන වැදගත් තොරත… Read More
ශාකයක් ලේයර් කර ගැනීම
වායව අතුබැදීමක් කරන හැටි සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ එකක් මෙන්න. මුලසිට සරලව සියල්ල තියෙනවා. බලන්ටකො ඈ....
උපුටා ගැනීම - කෘෂි TV facebook පිටුවෙන්
මෙතනින් යන්න.… Read More
පස ජීවාණුහරණය කිරීම
පාංශු ජීවාණුහරණ ක්‍රම පිළිබදව දැනුම ඉතා වැදගත්. වගාවකදී වගේම තවාන් පාලනයේදීත් අපි විවිධ ජීවාණුහරණ ක්‍රම යොදා ගන්නවා. ඉතින් මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීවාණුහරණ ක්‍රම ගැන සිංහලෙන්ම කියලා දෙන වීඩියෝ දෙකක්ම දෙන්… Read More
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය - Automated Weather Station - AWS
ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය
ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීමටත් ඒවා නිශ්චිත ස්ථානයකට සම්ප්‍රේශනය කිරීමටත් හැකි වන පරිදි කාලගුණයෙන් බාධා නොවන සේ (Weather Proof) ආවරණය කරන ලද,
දත්ත එකතුකරණයක් (Data logger… Read More
0 comments:
Post a Comment