Home »
» තවාන් ජීවාණුහරණය කිරීම
තවාන් ජීවාණුහරණය කිරීම සම්බන්ධ ලස්සන වීඩියෝවක් ලැබුණා. මම හදපු එකක් නම් නෙවෙයි මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හදපු එකක්
Related Posts:
දිසිඳි පොල් නිෂ්පාදනය (Desiccated coconut production)
උසස් මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කර, යන්ත්‍රානුසාරයෙන් මනාව වියළා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යක් ලෙසට නිපදවන දිසිඳි පොල් , පැහැයෙන් පොල් මදයේ සුදට සමානය. ක… Read More
ජලය
මෙන්න ජලය සම්බන්ධ හොද ලේඛනයක්. ජලය ගැන තොරතුරු ගොඩක් තියෙනවා. ජෛව පද්ධති තාක්ෂණවේදය හදාරන දරුවන්ට අතිරේක කියැවීමක් ලෙස මේක ගොඩක් ප්‍රෙයා්ජනවත් වේවි. මෙය ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශනයක්.
මෙතන ක්ලික් කරලා බාගන්න.… Read More
වී වගාව
මෙන්න වී වගාව ගැන විස්තර ඇතුළත් පොතක්ම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක්. බාගෙන කියවලා බලන්න. පසු අස්වනු තාක්ෂණය යටතේ එන වී වල පසු අස්වනු තාක්ෂණය කොටසට අදාළ කරුණුත් මෙහි අන්තර්ගතයි.
මෙතනින් බාගන්න.… Read More
විදුලි පාහනය (Electric Soldering Iron)
පෑස්සුම් ද්‍රව්‍ය මගින් පෑස්සීම සිදු කිරීමට නම් පෑස්සුම් ද්‍රව්‍යයට තාපය ලබා දී ද්‍රව කර ගත යුතු ය. මේ සඳහා විදුලි පාහනය (බවුත්) භාවිත කරයි. මෙය සෘජුවම 230v මගින් ක්‍රියාකරවිය හැකි ය. විදුලි පාහනය තුළ තාපය ඉ… Read More
බීජ සුප්තතාව සහ එය මඟහැරීම
බීජ සුප්තතාව
පරිණත සජීවී බීජයකට ප්‍රරෝහණයට අවශ්‍ය තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් වැනි සාධක ලබා දුන්න ද ජීව්‍යතාවෙන් යුතු බීජ ප්‍රරෝහණය නොවීම බීජ සුප්තතාව ලෙස හැඳින්වේ.
බීජ සුප්තතාවෙහි වැදගත්කම්
අධික වර්ෂා කාලවල දී මේ… Read More
0 comments:
Post a Comment